POS Cashier Billing System
RK Enterprises Pvt Ltd – POS Cashier Billing System | Budget Package
⏩ Package Includes:
Offline POS Software + 22” Normal Monitor (Used) + Core i3 4th Gen PC (8GB RAM / 500GB HDD – Used) + 650VA Brand New UPS + 58mm POS Printer + Cash Drawer + 2D Handheld Wired Barcode Scanner
🔸 මෘදුකාංග හා POS ක්ෂේත්රයේ දිගු අත්දැකීම් සහ විශ්වාසනීය ඉතිහාසයක් සහිත RK Enterprises Pvt Ltd විසින්, ඔබ ගෙවිය හැකි මුදලට හොඳම POS Billing Solution එකක් අදම ඔබ වෙත ලබා දෙයි.
🔸 ඔබගේ ව්‍යාපාරය Smart & Easy ලෙස පවත්වාගෙන යාමට අදම අප සමඟ එකතු වන්න.
⏩ POS System එකක් මිලදී ගන්නා විට ඔබ මේ කරුණු සලකා බලනවාද?
01️⃣ එම ආයතනය මෙම ක්ෂේත්රයේ කාලයක් පුරාවට පවතිනවද?
02️⃣ ආයතනය ආරම්භ වී කොපමණ කාලයක් ගතවී තිබේද?
03️⃣ ආයතනයට විශ්වාසනීය ඉතිහාසයක් තිබේද?
04️⃣ Company Profile එකක් පවතිනවද?
05️⃣ නිත්‍ය කාර්යාල ස්ථානයක් තිබේද?
06️⃣ පුහුණු සේවක මණ්ඩලයක් සිටිනවද?
07️⃣ කළමනාකරණ / අධ්යක්ෂ මණ්ඩලයක් පවතිනවද?
08️⃣ භාණ්ඩ සඳහා වගකීම් සහතික නිකුත් කරනවද?
09️⃣ අලෙවියෙන් පසු සේවාව විශ්වාසදායකද?
🔟 එම ආයතනය පිළිබඳ විශ්වාසය තැබිය හැකිද?
👉 Stock එක අවුල්ද?
👉 Accounts හදලම දවස ඉවරද?
👉 Sales ප්‍රමාණවත් නැද්ද?
👉 දවසේ ලාභය හරියට දැනගන්න බැරිද?
🔸 POS Software එක තෝරාගන්නා විට, දිගුකාලීන අත්දැකීම් සහිත ආයතනයක් තෝරාගැනීමෙන් ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතුරු වේ.
🔸 අප විසින් නිර්මාණය කරන Software English / Sinhala භාෂාවලින් ලබාගත හැක.
🔸 ඔබගේ Business Type එකට අනුව Customized POS Software Solutions අප විසින් සංවර්ධනය කර ලබා දේ.
🔸 වසර 15කට අධික අත්දැකීම්, විශ්වාසනීය සේවාවන් සමඟ අප ආයතනය වෙත පැමිණ වෙනස අත්විඳින්න.
🔸 ස්ථාවර කාර්යාලයක් නොමැති ව්‍යාජ / Online-only ආයතන හේතුවෙන් ඔබගේ මුදල් හා කාලය අහිමිවීම වළක්වාගන්න.
🔸 වංචාකරුවන්ට නොරැවටී, උසස් සේවාවක් ලබාගැනීමට අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න.
🔸 ඔබ Software එක තෝරාගත් පසු, ජීවිත කාලය පුරාවටම අප විසින් සහාය සහ වගකීම ලබා දේ.
🔸 අපගේ සේවාවන් copy කළ හැක, නමුත් match කළ නොහැක.
🔸 අපගේ POS Software මගින් ඔබට ලබාගත හැකි පහසුකම්: 📊📈📉
⭕ බිල්පත් නිකුත් කිරීම
⭕ නිවැරදි Stock Balance පරීක්ෂා කිරීම
⭕ Expiry Date Tracking
⭕ දවසේ ආදායම සහ ලාභය දැනගැනීම
⭕ Cash / Credit Sales වෙන්ව බැලීම
⭕ Discount Calculation
⭕ Accounting & Reports
⭕ Supplier & Customer Details
⭕ Remaining Stock & Re-order Items
⭕ Daily / Monthly Reports
⭕ Service & Business Management
⭕ වේගවත්, පැහැදිලි Sinhala / English Bills Printing
⭕ අක්‍රමිකතා අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම
✔ කාලයත් මුදලත් ඉතිරි කරගෙන, ඔබගේ ව්‍යාපාරය Smart කරගන්න අදම POS System එකකට මාරු වන්න.
✔ පරිගණක දැනුමක් නොමැති අයෙකුට වුවද පහසුවෙන් භාවිතා කළ හැක.
✔ ගැටළුවක් ඇති වුවහොත් AnyDesk Remote Support මඟින් වහාම විසඳුම්.
✔ RK Enterprises Pvt Ltd වෙතින් පූර්ණ සහයෝගය සහ විශ්වාසනීය After-Sales Service.
💫 Our Group of Companies:
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
🏢 Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💫 We Are Open 7 Days a Week & Holidays
දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලත් විවෘතයි
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


POS Cashier Billing System
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700පැය1 යි
POS Cashier Billing System
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 2
POS Cashier Billing System Budget Package
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 7
POS Cashier Billing System (Budget Package)
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 17
