🌟 ඔබේ Hardware Shop ගැටලු Smart විදිහට විසද ගමු! 🌟
👌 වසර 15ක පළපුරුද්ද සහිත, රජයේ ලියාපදිංචි ආයතනයක් ලෙස
අපි ඔබට After-Sales Service එකත් සම්පූර්ණයෙන්ම ලබාදෙමු.
📌 ඔබේ business එකට perfect solution එක
❌ Billing slowද?
❌ Stock & sales real-time track කරන්න අමාරුද?
❌ Item expiry / low stock check කරන්න අමාරුද?
❌ Branch / multiple stores manage කරන්න අවුල් වෙලාද?
මේ සියලු ගැටලු එකම system එකකින් solve කරගත්තොත් හොඳ නැද්ද? 🤔
ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන විදිහට:
📦 Stock Control
📊 Reports
🧾 Billing Integration
⚙️ Custom Features
✨ Life Time Warranty | Monthly Charges නැත
🌐 Online & Offline දෙවර්ගයේම Systems අප සතුව ඇත
👉 Internet තිබුණත් / නැතිවුණත් business එක run කරන්න පුළුවන්.
අලුතින් ආරම්භ කරන ව්‍යාපාරයක්ද?
Already running business එකක්ද?
POS system එකක් select කරනකොට, Long-term experience සහ reliable after-sales service තියෙන company එකක solution එකක් තෝරාගන්න එක තමයි best choice එක.
💼 Why Choose Us?
✔️ පරිගණක දැනුමක් නොමැති අයෙකුට පවා භාවිතය පහසු වීම
✔️ දෝෂ 100% රහිත ක්‍රියාකාරීත්වය
✔️ ඕනෑම උපාංගයකින් පවිච්චි කිරීමට හැකියාව
✔️ රහසිගත සහ සුරක්ෂිත දත්ත ගබඩා කිරීම
✔️ අපේම මෘදුකාංග නිර්මාණයක් වීම නිසා වගකීම් සහිත සේවාව
අඩු ගානට system දාලා business එක confuse කරගන්නේ නැතුව,
මේ අවුරුද්දේවත් proper Hardware System එකක් දාලා
business එක next level එකකට ගමුද? 🚀
🔥 Main Features of Our Hardware Shop Software 🔥
✅ Product & Category Registration
✅ Goods Received Note (GRN)
✅ Supplier Returns & Payments
✅ Quotation & Invoice (Sinhala / English)
✅ Retail / Wholesale Billing
✅ Stock Control – Batch-wise & Expiry Alerts
✅ Unlimited Item Registration
✅ Barcode Printing & Scanning
✅ Multiple Bill Print Sizes & Bill Holding
✅ Customer Returns & Payments
✅ Cash Book / Bank Book
✅ Bank Account Control
✅ User-wise Privileges
✅ Expenses Management
✅ Promotional SMS & E-Bill Facility
✅ Cheque Printing & Realization
✅ Multiple Store / Branch Management
✅ Loyalty Customer Options
✅ Over 50 System Reports
✅ And Many More…
👉 And many more features based on your business requirements!
🖥️ Software එක
Sinhala | English භාෂා වලින් ලබාගත හැක.
🏪 Suitable For Businesses Like:
* Supermarkets & Grocery Shops
* Pharmacies
* Textile & Shoe Shops
* Restaurants & Hotels
* Medical Channeling Centers
* Hardware & Spare Parts Shops
* Mobile Phone Shops
* Bookshops & Stationery
* Pastry & Cake Shops
🔹 Software + Hardware Items Available
(POS Software, Barcode Scanner, Thermal Printer, Cash Drawer සහ අනෙකුත් Hardware Items)
🖨️ Hardware Compatibility:
* Supports Any POS Printer
* Supports Any Cash Drawer
* Supports Any Barcode Scanner
* Supports Customer Display
💰 Payment Methods
මුදල් | බැංකු තැන්පතු | Online Transfer
🎁 FREE DEMO!
මිලදී ගැනීමට පෙර system එක සම්පූර්ණයෙන් පරීක්ෂා කර ඔබට ලබාගත හැක.
📞 Call / WhatsApp Now
ඔබගේ Hardware Shop එකත් fast, smart & smooth විදිහට manage කරන්න.
👉 අදම හොඳම software එක තෝරගන්න – අමාරුවේ වැටෙන්න එපා!
#POS #Billing #Printer #Scanner #Business #Inventory #Stock #Shop # Management #Cashier
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.





