POS BILLING SYSTEM 99,800/- FULL SET PACKEGE ALL CATEGORY BUSINESS
POS BILLING SYSTEM 99,800/- FULL SET PACKEGE ALL CATEGORY BUSINESS
-------------------------------------------------------------------------------------------------------------
SOFTWARE + COMPUTER FULL SET (USED) + POS PRINTER + CASH DRAWER + BARCODE SCANNER+ BARCODE PRINTER
➡දීර්ඝ ඉතිහාසයක් සතුව ඇති RK Enterprises ආයතනය විසින් පාරිභෝගික ඔබගේ ඇතැති මුදලට POS System එකකට අදම එකතු වෙන්න.
➡12 වසරක වඩා වැඩි අලෙවිය සහ විශ්වාසනීය සේවාවන් සමග අප ආයතනයන් වෙත පැමිණ වෙනස වටහාගන්න
➡නිශ්චිත ස්ථානයක් නොමැති ව්‍යාජ ආයතන නම් වලින් පෙනී සිටින නිවෙස් / Online සහ ආයත නොවන ස්ථාන වෙත ගොස් ඔබගේ වටිනා කාලය /Software /උපාංග සහ මුදල් වලට වන හානි වළක්වාගන්න.
➡අද සමාජයේ හොරුන්ට වංචා කරුවන්ට නොරැවටී විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා RK Enterprises වෙත අදම පැමිණෙන්න.
➡දෙස් විදෙස් රටවල් අතර හද දිනූ අප ආයතනය වෙත පැමිණ අදම වෙනස වටහා ගන්න, ඔබගේ Software එක ඔබ තෝරා ගැනීමෙන් පසු අප ආයතනය විසින් ඔබ තෝරාගත් software එකට ජීවිතකාලය පුරාවටම වග කියනු ලැබේ.
➡ඉතා උසස් මට්ටමේ පරිගණක මෘදුකාංගයක් වන මෙම pos systems මගින් ඔබට සේවාවන් රැසක් ලබා ගත හැක. ඔබගේ වියාපාරය කුමක් වුවත් ඔබට සරිලන ලෙසට ලබා ගත හැකි වේ.
📌 මෘදුකාංගය හරහා අපෙන් ඔබට............... 📊📈📉
⭕ User-Friendly Interface
⭕ Invoicing and Billing
⭕ Inventory Management
⭕ Sales Analytics
⭕ User Permission / Role Management
⭕ Good Received Note
⭕ Cashbook
⭕ Multiple Payment Options ( Card / Cash / Bank / Chq / Credit)
⭕ All Reports
⭕ Customizable Receipts
⭕ Payment Flexibility
⭕ Customer Relationship Management (CRM):
⭕ Security and Compliance
⭕ Custom Development
📌 පාරිබෝගික ඔබට ලැබෙන වාසි
✔ කාලයත් මුදලත් ඉතිරි කරමින් ඔබගේ ව්‍යාපාරයත් ස්මාට් විදියට කරන්න POS System එකකට ඔබත් අදම මාරු වෙන්න.
✔ දැන් ඔබට පහසු මාධ්‍යකින් තෝරා ගත හැකි ලෙසට සිංහල ඉංග්‍රීසි මාධ්‍යන් 2න්ම දැන් තෝරා ගත හැක.
✔ නවීන තාක්ෂණය සමගින් ඔබගේ සේවාවන් තව තවත් පහසු කරගන්න ඔබත් අදම RK Enterprises සමග එකතු වන්න.
✔ පරිගණක පිළිබද දැනුමක් නොමැති ඕනෑම කෙනෙකුටද භාවිතා කිරීමට හැකි වේ.
✔ ඔබට ගැටළුවක් ඇතිවන ඕනෑම් අවස්ථාවකදී anydesk මෘදුකාංගයහරහා ඔබගේ ගැටලුව නිරාකරණය කරනු ලැබේ.
✔ වසර ගණනාවක පළපුරුද්ද සහිත RK Enterprises අප ඔබට පුර්ණ සහයෝගය ලබා දේ.
---------------------------------------------------------------------------
⭕ අපේ සේවාවන් කොපි කල හැක සම කල නොහැක.
Our Location
RK ENTERPRISES
No.459/1/1 Jaya Mawatha,
Lake Road,
Borlaesgamuwa
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.





