RK Enterprises Pvt Ltd – POS 58mm Thermal Receipt Printer
🔸 Brand: XPRINTER
🔸 Model: XP-58IIH
🔸 Warranty: 1 Year
🔸 Connection Type: USB
🔸 Printing Speed: 90mm/s
🔸 Performance: ස්ථාවර, වේගවත් හා විශ්වාසදායි මුද්‍රණය
🔸 Design: Wall Mount Support සමඟ
🔸 Device Support: Cash Register, Desktop PC, Laptop සහ අනෙකුත් උපාංග
🔸 Compatibility:
✔️ Android & iOS (Bluetooth Support)
✔️ Laptop / PC – USB Interface
💫 ඔබගේ පාරිභෝගිකයාට ලස්සන, පැහැදිලි බිල්පතක් ලබා දීමට
අඩු මිලට, හොඳම POS Printer එකක් දැන් අපෙන් ලබා ගන්න.
💫 කුඩා හා මධ්‍යම ව්‍යාපාර සඳහා
වියදම් අඩු, ගුණාත්මක Thermal Printer එකක් ලෙස මෙය ඉතාමත් සුදුසුයි.
Delivery Services
🚚 Colombo District:
✔️ පැය කිහිපයක් තුළ භාණ්ඩය ඔබ වෙත
✔️ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව
🚚 Other Areas in Sri Lanka:
✔️ පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම
After Sales Support
🛠️ වගකීම් කාලය අවසන් වූ පසුවත්
අලුත්වැඩියා හා නඩත්තු සේවාව අප ආයතනයෙන් ලබා ගත හැක.
⭐ විශ්වාසදායි වගකීම්
⭐ උසස් After Sales Service
For More Information
📍 Visit or Contact Us
Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📌 Location Map: Google Map Available
☝ Cash on Delivery Available
💫 Open 07 Days & Holidays
👉 දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි