Multifunction MegaTank Printer with Low-cost Ink Bottles
This high performance 3-in-1 printer combines low-cost printing with low cost maintenance, alongside being compatible with low-cost ink bottles for greater cost efficiency.
Print, Scan, Copy
Print Speed (A4, ISO): up to 11 / 6 ipm (mono/colour)
USB 2.0
Recommended Monthly Print Volume: 150 - 1,500 pages
ඔෆිස් එකේ.... ස්ටූඩියෝ එකේ... ගෙදර පාඩම්වැඩට පහසුවෙන්ම කරගන්න බජට්එකටත් සෙට්වෙන Printer එකක්ද....?
එහෙනම් මෙන්න....
ලංකාවේ අඩුම මිලට වගකීමත් එක්ක මහරගම චින්තන ජී එස් එම් අපෙන්ම විතරක් ලබාගන්න පුලුවන් printers රැසක් අතරින් ඔබත් ඔබට ගැළපෙන මාදිලිය තෝරාගන්න
බලපු හැමතැනකම අහස්උසට ගණන් උනාට අපි ළග එහෙමනෑ....
සාධාරණ මිලයි අසමසම වගකීමයි විශ්වාසයයි.
ඔබට අවශ්‍ය ගෘහවිදුලි උපකරණ බොහෝදෑ ලංකාවේ අඩුම මිලටත් වඩා අඩු මිලකට ගන්නපුලුවන් එකම විශ්වාසනීයතම තැන මහරගම චින්තන ජී එස් එම් ආයතනයට අනුබද්ධිත චින්තන ඊසෝන් එක තමයි.
📞කතාකරන්න අපිට
🏬එන්න අපේ ඊසෝන් එකට. අංක 109, හයිලෙවල් පාර, මහරගම.