Pharmacy Software Solution
සිංහල හෝ ඉංග්‍රීසි – ඔබ කැමති භාෂාවෙන් භාවිතා කළ හැක
🔸 දෙස්–විදෙස් රටවල් පුරා දිගුකාලීන විශ්වාසය සහිත ඉතිහාසයක් ඇති RK Enterprises Pvt Ltd සමඟ එක්ව,
ඔබගේ ව්‍යාපාරයට ගැළපෙන POS / Pharmacy System එකක් ඔබ ගෙවිය හැකි මිලකට ලබාගන්න.
🔸 අවුල් සහගත පරණ වැඩ පිළිවෙළවලට සමුදෙමින්,
👉 ඔබගේ Pharmacy Business එක SMART & MODERN ලෙස පවත්වාගෙන යමු.
❓ Software එක තෝරාගන්නා විට ඔබ මේ දේවල් සලකා බැලුවාද?
✔️ Software එකෙන් පසුව System Support ලැබෙනවාද?
✔️ After-Sales Service තිබෙනවාද?
✔️ Demo එකක් බලලාද System එක තෝරාගත්තේ?
✔️ අඩු මිල කියලා දෙන රු.10,000 System වලට අහු වෙලාද?
🔸 අපෙන් ඔබට ලැබෙන්නේ,
✔️ ජීවිත කාලය පුරාවට වගකීම
✔️ අවුරුද්දක නොමිලේ සේවාව
✔️ උසස් තත්ත්වයේ, විශ්වාසනීය Software Solution
✔️ සහ ශක්තිමත් After-Sales Support
🔸 වසර 15කට අධික අත්දැකීම් සහ විශ්වාසනීය සේවාවන් සමඟ,
අප ආයතනය වෙත පැමිණ වෙනස ඔබම අත්විඳින්න.
🔸 නිශ්චිත කාර්යාලයක් නොමැති ව්‍යාජ / Online-only ආයතන හේතුවෙන්
ඔබගේ කාලය, Software, උපකරණ සහ මුදල් අහිමි වීම වලක්වාගන්න.
🔸 වංචාකරුවන්ට නොරැවටී, විශ්වාසදායක සහ උසස් සේවාවක් සඳහා
👉 RK Enterprises Pvt Ltd තෝරාගන්න.
🔹 Our Pharmacy POS Software Features 📊📈📉
⭕ User-Friendly Interface
⭕ Invoicing & Billing System
⭕ Sales & Profit Analytics
⭕ User Permission & Role Management
⭕ Goods Received Notes (GRN)
⭕ Cashbook Management
⭕ Multiple Payment Methods
(Card / Cash / Bank / Cheque / Credit)
⭕ Complete Business Reports
⭕ Customizable Receipts
⭕ Customer Relationship Management (CRM)
⭕ Security & Compliance Controls
⭕ Custom Software Development Options
📌 Customer Benefits
✔️ කාලයත් මුදලත් ඉතුරු කරගෙන, ඔබගේ ව්‍යාපාරය Smart කරගන්න
✔️ සිංහල / ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම පහසුවෙන් භාවිතා කළ හැක
✔️ නවීන තාක්ෂණය සමඟ ඔබගේ සේවාවන් තවත් පහසු කරගන්න
✔️ පරිගණක දැනුමක් නොමැති අයෙකුටත් භාවිතා කළ හැකි Software
✔️ ගැටලුවක් ඇති වුවහොත් AnyDesk Remote Support
✔️ RK Enterprises Pvt Ltd වෙතින් පූර්ණ සහයෝගය සහ විශ්වාසය
For More Information – Visit Us
🏢 Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa