RK Enterprises Pvt Ltd – Pharmacy POS Software Solution (Sinhala & English Supported)
🔹 ඔබේ ව්‍යාපාරය SMART & Professional ලෙස ගෙන යාමට අධි-වගකීම් සහිත POS System එකක් අදම RK Enterprises Pvt Ltd වෙතින් ලබාගන්න.
🔹 අතැති මුදලට, ඔබේ ව්‍යාපාරයේ අවශ්‍යතාට ගැලපෙන POS System එකක් මිලදීගෙන, ඔබේ ව්‍යාපාරය ඉහළම efficiency හා තොරතුරු තාක්ෂණය සමඟ අලුත් ආකාරයකින් ක්‍රියාත්මක කරන්න.
🔹 Software එක ගැන Demo බලලා දැකගත්තාද?
🔹 After Service සහිතද?
🔹 රුපියල් 10,000 System වලට ඔබත් අහු උනාද?
💫 ඔබට Lifetime Warranty සහ අවුරුදු 1ක Free Service සමඟ විශ්වාසදායක, උසස් තත්වයේ POS Software ලබා දෙනු ඇත.
💫 15+ වසරක පළපුරුද්ද සහ විශ්වාසනීය සේවාවන් සමඟ, ඔබේ ව්‍යාපාරයට වෙනසක් අත්විඳින්න.
💫 ස්ථිර ලිපිනයක් නොමැති ව්‍යාජ ආයතන / Online හෝ නිවැරදි නොවන සේවා මඟින් ඔබේ කාලය, මුදල්, Software සහ උපකරණ ආරක්ෂා කරන්න.
💫 RK Enterprises Pvt Ltd වෙත අදම පැමිණ, විශ්වාසදායක සහ උසස් සේවාවක් ලබා ගන්න.
POS System Key Features
⭕ User-Friendly Interface
⭕ Invoicing & Billing
⭕ Sales Analytics
⭕ User Permission / Role Management
⭕ Good Received Note
⭕ Cashbook Management
⭕ Multiple Payment Options – Cash / Card / Bank / Cheque / Credit
⭕ All Reports & Analytics
⭕ Customizable Receipts
⭕ Payment Flexibility
⭕ Customer Relationship Management (CRM)
⭕ Security & Compliance
⭕ Custom Development Options
Customer Benefits
✔️ කාලය සහ මුදල ඉතිරි කරමින් ඔබේ ව්‍යාපාරය Smart & Efficient කරන්න.
✔️ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයන් දෙකෙන්ම අවශ්‍ය භාෂාව තෝරා ගත හැක.
✔️ නවීන තාක්ෂණය සමඟ සේවා පහසුකම් වර්ධනය කරන්න.
✔️ Computer knowledge නොමැති අය සඳහාද පහසු භාවිතය.
✔️ AnyDesk මෘදුකාංගය හරහා ඕනෑම ගැටළුවක් නිරාකරණය.
✔️ වසර ගණනාවක පළපුරුද්ද සහිත RK Enterprises Pvt Ltd විසින් සම්පූර්ණ සහයෝගය.
📌 For More Information & Visit Us:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa