😍 Game play කරන්න අඩුවට Computer එකක් හොයන කොල්ලන්ට කෙල්ලන්ට හොඳම Offer එකක් මේ පාර අරගෙන අවේ. Gaming 🕹️ විතරක් නෙමෙයි, Video Editing 🎦, Photo Editing 📸, Coding 👨💻, Office 📝 වැඩ මේ ඕනි දෙකට අඩු බජට් එකකට Computer Full Set එකක් හොයන ඕනි කෙනෙක්ට miss කරන්නම බැරි චන්ස් එකක් මේක.
😍 මේකේ FreeFire, GTA 5, Far cry 3 4, Call of Duty වගේ ගොඩක් ගේම්ස් කිසිම ලැග් එකක් නැතුව play කරන්න පුළුවන්.
🤯 ඒ වගේම CapCut, Photoshop, Adobe Premier Pro, වගේ heavy application උනත් ස්මූත් use කරන්න පුළුවන්.
🖥️ මුලින්ම Computer එකේ Specs බලලා ඉම්මු.
🌟 Processor - AMD A8 5600K ( Intel i5 4th Gen Processor එකට සමාන පර්පෝර්මන්ස් එකක් තියෙනවා )
🌟 GPU - AMD Radeon HD 7480D Graphics ( Nvidia Gt 610, GTX 460, වගේ පෆෝමන්ස් තියෙනවා)
🌟 8 GB RAM
🌟 500 GB HDD
🖥️ Full Set එකට 20 inch Wide Monitor එකයි, Mouse, Keyboard, Cables කියන සම්පූර්ණ පැකේජ එකම හම්බෙනවා. මේ සම්පූර්ණ Package එකම රු 26,500/ ක් විතරයි 😍. Computer එක විතරක් අවශයනන් අපිට, රු 17,500/ ක් වගේ පොඩි මුදලකට ගන්න පුළුවන් 😯.
Speakers අවශ්‍යනම් USB Speakers තව රු 1000 ක් වගේ පොඩි ගානකට මේ package එකටම ඇඩ් කරගන්නත් පුළුවන්.
🚩අපේ Shop එක තියෙනනෙ බලන්ගොඩ පින්නවල 📍. ඔයාලට ඇවිල්ලා කොම්පියුටර එක එක්ස්පේරෙන්ස් කරලා බලල්ම අරගන්න පුළුවන්. දුර අයට ලංකාවේ ඕනිම තැනකට කුරියර් හරහා ඩිලිවරි කරන්නත් අපිට පුලුවන් 🚚. අපේ සියලුම පරිගණක සදහා, අපි 1 month hardware warranty ක් 🏆, වගේම අලවියෙන් පසු සේවා අපි විසින්ම ලබාගන්න පුළුවන්. මේ ඔෆර් එක තියෙන්නේ තොග තියෙනකන් විතරයි, ඒ හින්දා දැන්ම ඔයාගේ Computer එක දැම්ම වෙන්කරවා ගන්න 🫣.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



