hp 15 ac126tu
motherboard no power. Display එකේ වම් පත්තෙන් 1cm විතර ටිකක් පෙන්නේ නෑ. keyboard,touchpad,speakers,wifi card,fan වැඩ. parts වලට ගන්න පුළුවන්.හදාගන්නත් පුලුවන්. අද හෙට කරනවනම් රු.3800ට කරන්න පුළුවන්.