Palit GTX1660TI
මාස 5-6 වගේ used කලේ. වෙනත් අවශ්යතාවයකට sell නොකර තියා ගත්තේ. Box ඒකේ නිකන් තියෙන්නෙ. Brandnew Condition ම තියෙනව. වොරෙන්ටි ඉවරයි. Rs. 45,000/= මිල ගණන් වල වෙනසක් කරන්න පුලුවන්.
Location Welisara