🏠 ගෙදරට අලුත් පෙනුමක් ගේන, 100% අතින් මහන ලද [Handmade] උසස් තත්වයේ පාපිසි.
✅ අඩි 4 දිග Premium අලි Design - රු.700 [Photo 3]
✅ අඩි 4 දිග Premium සමනලයා Design - රු.700 [Photo 2]
✅ Heart Shape Design - රු.350 [Photo 4]
✅ D-Shape Design - රු.350 [Photo 1]
✅ සාමාන්‍ය සයිස් මල්/හතරැස් - රු.250 සිට [Photo 5]
🧵 තද රෙදි, ලස්සන පාට, හෝදන්න පුලුවන්. කල් පවතිනවා.
📏 XL සයිස් අඩි 4 දිග, දොරවල්, හොල්, කාමර සඳහා මරු.
🎨 ඔබ කැමති පාටින්, සයිස් එකෙන්, Design එකෙන් හදලා දෙන්න පුලුවන්.
🚚 තංගල්ල අවට බාර දෙන්න පුලුවන්. ලංකාවේ ඕනෑම තැනකට Courier කරන්නත් පුලුවන්.
📍 Location: Tangalle, Hambantota