රු 172,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
T Tp
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Singer R32 refrigerant Model
• භාවිතයට ගෙන එක් දිනක් පමණි.
• මෙම යන්ත්රය ගැලපෙන්නේ අඩි 10X10 කාමරයකට වන අතර අප විසි මෙය සවි කිරීමට ඇත්තේ අඩි 12X14 කාමරකට බැවින් නිසි ලෙස සිසිලනය සිදු නොවේ.
•මෙය වඩාත් ගැලපෙන්නේ අඩි 10X10 කාමර අවකාශෙකට වන අතර මෙය භාවිතා කර ඇත්තේ එක් දිනක් පමණි.
• මිල 172,000/=
[ වසර තුනක වගකීම් සහිතව ]
•මිල ගණන් සාකච්චා කරගත හැක.
Pannipitiya,Maharagama.
General Specifications
Type: Wall Mounted - Standard
Refrigerant: R32
Compressor Brand: Rotary
Country of Origin/Manufacturer: China
Performance & Power
Rated Cooling Capacity (BTU/Hr): 9000 BTU
Rated Cooling Capacity (W): 2638W
Rated EER: 3.21 W/W
Rated Power Supply: 220-240V~/50Hz/1P
Current Rated (Cooling) (Amps): 3.8
Physical Dimensions & Weight
Dimension (IDU) (W x H x D): 777 × 250 × 201 mm
Dimension (ODU) (W x H x D): 722 × 276 × 459 mm (with valve)
Net Weight (IDU): 8Kg
Net Weight (ODU): 22Kg
Sound & Operation
Fan Speed (RPM): 1270 / 1170 / 1110 / 1050 / 980 / 900 / 850
Sound / Noise Level (ODU): 50 dB(A)
Sound Level (IDU) (Cooling/Heating): High-39, Med-36, Low-33 dB(A)
Features
Display: YES
On/Off Timer: YES
Auto Restart: YES
Sleep Mode: YES
Turbo: YES
Swing: YES
Power Save Modes: YES
Remote Control: YES