Complete Baking Set for Sale
• National Electric Oven (2kg capacity)
• Beater included
• 3 Cake Plates
• 1 Cupcake Tray (makes 12 cupcakes at a time)
• Slightly used and in good working condition
• Clean and well maintained
Perfect for home baking or a small baking business.
Location: Aluthgama
Price: Rs. 36,800 (Negotiable)
Contact for more details or inspection.
නැෂනල් (National) Electric Oven සම්පූර්ණ Baking Set එකක් විකිණීමට ඇත.
✅ 2kg Capacity Oven
✅ Electric Beater එකක්
✅ Cake Tray / Cake Plate 3ක්
✅ Cupcake Tray 1ක් (එකවර Cupcakes 12ක් සාදා ගත හැක)
✅ අඩුවෙන් භාවිතා කර ඇති අතර හොඳ ක්රියාකාරී තත්ත්වයේ ඇත
✅ නිවසේ Baking සඳහා හෝ කුඩා Baking Business එකක් සඳහා ඉතා සුදුසුයි
📍 ස්ථානය: අලුත්ගම
💰 මිල: රු. 36,800 (සාකච්ඡා කළ හැක)
වැඩි විස්තර සඳහා අමතන්න.