රු 4,000
විස්තරය
විකිණිමට
Dilshan L
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
දැනට අරගෙන අවුරුද්දයි මාස 8ක් වගේ වෙන්නේ, Monitor එක Clean කරද්දි Base එක Screen එක උඩට වැටුන🥲
Warranty Claim කරන්න බැහැ,මගේ අතින් වුනු Physical Damage එකක් නිසා😭
Display එක Full Replace කරන්න වෙයි.
කෑලි ගන්න කෙනෙක් හරි, හදා ගන්න පුළුවන් කෙනෙක් හරි ඇවිත් බලලා අරන් යන්න.
✅ SPECIFICATIONS
MODEL - MSI PRO MP251
PANEL SIZE - 24.5"
PANEL RESOLUTION - 1920 x 1080 (FHD)
REFRESH RATE - 100Hz
RESPONSE TIME - 1ms (MPRT) / 4ms (GTG)
PANEL TYPE - IPS
VIEWING ANGLE - 178°(H) / 178°(V)
ASPECT RATIO - 16:9
CONTRAST RATIO - 1300:1
sRGB - 101% (CIE 1976)
SURFACE TREATMENT - Anti-glare
DISPLAY COLORS - 16.7M
VIDEO PORTS - 1x HDMI™ (1.4b)
1x D-Sub (VGA)
AUDIO PORTS - 1x Line-in
1x Headphone-out
KENSINGTON LOCK - Yes
SPEAKER - 2x 2W
BRIGHTNESS (NITS) - 300 cd/m2
VESA MOUNTING - 100 x 100 mm
POWER TYPE - External Adaptor (12V 2.5A)
POWER INPUT - 100~240V, 50~60Hz
ADJUSTMENT (TILT) - -5° ~ 20°
DIMENSION (W X H X D) - 557.5 x 422.1 x 207.2 mm(21.95 x 16.62 x 8.16 inch)