රු 210,000
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
😇😇😇😇😇😇😇😇😇😇😇😇
😇KOKO App එක හරහා අප ආයතනයෙන් මිළ දී ගැනීමේ පහසුව අප සලසා තිබේ.
100% අලුත් තත්ත්වයෙන් යුත්, ශ්‍රී ලංකාව තුළ භාවිතා කර නොමැති AUSTRALIA, USA , DUBAI , JAPAN , SINGAPORE වැනි ප්‍රමුක පෙලේ රටවල් වලින් ආනයනය කරන ලද පරිඝණක උපාංග දැන් විශේෂ වට්ටම් යටතේ ලබා ගත ගැනිමට ඔබට හැකියාවක් ඇත
Laptop Configuration පහත සදහන් කර ඇත.
Intel® Core i5-1335U Processor 1.3 GHz (12MB Cache, up to 4.6 GHz, 10 cores, 12 Threads)
8GB DDR4-3200 MHz RAM Max Up to 64GB
Intel Integrated Graphics
512GB PCIE 4.0 NVME SSD ( Upgradable )
15.6-inch, FHD (1920 x 1080) 16:9 aspect ratio, Backlit, 60Hz refresh rate, 250nits
HD 720p HD camera integrated dual array digital microphones With privacy shutter
2x 2W Built-in speaker
Single Backlit Keyboard (White) with Copilot Key
Wi-Fi 6E(802.11ax) (Dual band) 1*1 + Bluetooth® 5.3 Wireless Card
USB 2.0 Type-A / USB 3.2 Gen 1 Type-C / USB 3.2 Gen 1 Type-A / HDMI 1.4 /
Genuine Windows 11 License
46.8WHrs, 3S1P, 3-cell Li-ion Battery
65W AC Adapter, Output: 19V DC, 2.37A, 65W, Input: 100~240V AC 50/60Hz
1.70 kg (3.75 lbs) Weight
Platinum Silver Color
Free MSI back pack and MSI Mouse
Genuine 2 years company warranty and 2 years free Service warranty
මෙම විශේෂ මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා,භාණ්ඩයට අදාළ POST එක ඉදිරිපත් කළ යුතු අතර එසේ නොමැතිව පාරිභෝගික මහත්ම මහත්මීන් හට ආයතනයේ සාමාන්‍ය මිල ගණන් යටතේ භාණ්ඩ විකිණීම සිදු කරන බව කාරුනිකව දන්වා සිටිමු
ඔබගේ නිවසට , කාර්යාලයට , ආයතනයට හෝ වෙනත් ඕනෑම අවශ්‍යතාවයකට ගැලපෙන ප්‍රමාණයෙන් යුත් විශාලඅයිතම තොග ප්‍රමාණයක් අප ආයතනයේ ඇත. ඔබට ඇවිත් තෝරා ගත හැකි අතර අවශ්‍ය නම් නිවසටම ගෙන්වා දිය හැක .
වසර 10ට වඩා උසස් පලපුරුදු , ගුණාත්මක සේවාවක් සපයන අප ආයතනයෙන් මිළ දී ගෙන , ඔබත් අදම වෙනස වටහා ගන්න
මේ items වල Conditions සහා අනෙකුත් specifications and features මත මෙන්ම පවතින තොගය අනුව මේවායේ මිළ ගණන් වෙනස් වන බව කරුණාවෙන් සලකන්න
පැමිණීමට ප්‍රතම අවශ්‍ය අයිතම තොග තිබේදැයි විමසා බලා පැමිණීමට කාරුණික වන්න
විනිමය අනුපාත හා වෙළඳපල තත්වයන් මත මිල ගනන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න
😇ලංකාවේ ඕනි තැනකට අපි Delivery කරනවා.
අපේ Shop එක තියෙන්නේ නුගේගොඩ, දෙල්කද, පරණ කැස්බෑව පාරේ ( Salon Mirror C අසල )
😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇





