Mini Cafe & Juice Bar – POS Cashier Billing System
RK Enterprises Pvt Ltd
Mini Cafe & Juice Bar – POS Cashier Billing System
Budget Package
⏩ Package Includes:
✔️ Offline POS Software
✔️ 22 Inch Normal Monitor (Used)
✔️ Core i3 – 4th Gen | 8GB RAM | 500GB HDD (Used)
✔️ 650VA Brand New UPS
✔️ 58mm POS Printer
✔️ Cash Drawer
✔️ 2D Handheld Wired Barcode Scanner
🔸 මෘදුකාංග ක්ෂේත්රයේ දිගුකාලීන අත්දැකීම් සහ විශ්වාසනීය ඉතිහාසයක් ඇති
RK Enterprises Pvt Ltd විසින්,
ඔබ ගෙවන මුදලට ගුණාත්මක සහ කාර්යක්ෂම POS System එකක් අදම ඔබට.
🔸 ඔබගේ ව්‍යාපාරය Smart විදියට කළමනාකරණය කිරීමට අදම අප සමග එකතු වන්න.
⏩ POS System එකක් මිලදී ගන්නා විට
මෙම කරුණු ඔබ සැලකිලිමත් වුණාද?
01️⃣ එම ආයතනය POS / Software ක්ෂේත්රයේ කොපමණ කලක් ක්‍රියාත්මකද?
02️⃣ ආයතනය ආරම්භ කර තිබෙන්නේ කොපමණ කාලයකට පෙරද?
03️⃣ සත්‍ය ව්‍යාපාරික ඉතිහාසයක් තිබේද?
04️⃣ නිසි Company Profile එකක් තිබේද?
05️⃣ නිශ්චිත ස්ථානයක් සහිත ආයතනයක්ද?
06️⃣ සේවක මණ්ඩලයක් සහ තාක්ෂණික කණ්ඩායමක් සිටිනවද?
07️⃣ අධ්යක්ෂ මණ්ඩලයක් තිබේද?
08️⃣ භාණ්ඩ සඳහා නිසි වගකීම් පත්‍ර ලබා දෙනවද?
09️⃣ අලෙවියෙන් පසුව විශ්වාසනීය සේවාවක් ලබා දෙනවද?
🔟 ආයතනය පිළිබඳ විශ්වාසයක් තැබිය හැකිද?
👉 හැමදාම stock අවුල්ද?
👉 එකවුන්ට්ස් හදාගෙන දවස ඉවරද?
👉 Sales වැඩි වෙන්නේ නැද්ද?
👉 නිවැරදි වාර්තා ලැබෙන්නේ නැද්ද?
🔸 නිවැරදි POS Software එකක් තෝරා ගැනීමෙන්
ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතිරි කරගත හැක.
🔸 අප විසින් Develop කරන Software
✔️ English භාෂාවෙන් ලබා ගත හැක
✔️ ඔබගේ ව්‍යාපාර අවශ්‍යතාවයට අනුව Customize කළ හැක
🔸 Cafe / Juice Bar / Any Business සඳහා
අවශ්‍යතාවයට අනුව Software වැඩිදියුණු කර දෙනු ලැබේ.
🔸 වසර 15කට අධික පළපුරුද්දක්, විශ්වාසනීය සේවාවන් සමග
අප ආයතනය වෙත පැමිණ වෙනස ඔබම අත්විඳින්න.
🔸 Online / නිවසේ සිට සේවා සපයන
ව්‍යාජ ආයතන වලට රැවටීමෙන් වළකින්න.
🔸 හොරුන්ට හා වංචාකරුවන්ට නොරැවටී
විශ්වාසදායි සේවාවක් ලබාගැනීමට අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න.
🔸 ඔබ Software එක තෝරාගත් පසු
ජීවිත කාලය පුරාම Software Support ලබා දේ.
🔸 අපේ සේවාවන් කොපි කළ හැක – සම කළ නොහැක.
📊 POS Software හරහා ඔබට ලැබෙන්නේ:
⭕ පහසු සහ වේගවත් Billing
⭕ නිවැරදි Stock Control
⭕ Expiry Date Management
⭕ දවසේ ආදායම / ලාභය වාර්තා
⭕ Cash / Credit Sales වෙන් වශයෙන්
⭕ Discount Calculation
⭕ Accounting Management
⭕ Supplier Details
⭕ Customer Details
⭕ Remaining Stock Reports
⭕ Re-order Level Alerts
⭕ Daily / Monthly Reports
⭕ Business Efficiency වැඩි කිරීම
⭕ English / Sinhala Bill Printing
⭕ Fraud & Mistakes අවම කිරීම
⭕ Service Management
✔️ කාලයත් මුදලත් ඉතිරි කරගෙන
ඔබගේ ව්‍යාපාරය Smart කරන්න POS System එකකට අදම මාරු වන්න.
✔️ පරිගණක දැනුමක් නොමැති අයෙකුටත්
භාවිතා කිරීමට ඉතා පහසුයි.
✔️ ඕනෑම ගැටලුවක් ඇති වූ විට
AnyDesk හරහා Remote Support ලබා දේ.
✔️ පළපුරුදු RK Enterprises Pvt Ltd කණ්ඩායම
ඔබට සම්පූර්ණ සහයෝගය ලබා දෙයි.
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📍 Office Address
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💫 Now Open 7 Days & Holidays
👉 දැන් අපි දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Mini Cafe and Juice Bar Pos Cashier Billing System
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 11
Mini Cafe & Juice Bar POS Cashier Billing System
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 2
Mini Café and Juice Bar Pos Cashier Billing System
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 12
Mini Café and Juice Bar POS Cashier Billing System
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 3
