Mini Cafe & Juice Bar POS Cashier Billing System
RK Enterprises Pvt Ltd – Mini Cafe & Juice Bar POS Cashier Billing System
⏩ Package Includes:
✔ Offline POS Software
✔ 22” Normal Monitor (Used)
✔ Core i3 – 4th Gen | 8GB RAM | 500GB HDD (Used)
✔ 650VA Brand New UPS
✔ 58mm POS Thermal Printer
✔ POS Cash Drawer
✔ 2D Handheld Wired Barcode Scanner
🔸 මෘදුකාංග ක්ෂේත්රයේ දිගු ඉතිහාසයක් සහ වසර ගණනාවක පළපුරුද්දක් ඇති
RK Enterprises Pvt Ltd වෙතින්
👉 ඔබගේ මුදලට සරිලන, විශ්වාසදායී POS Billing System එකක් අදම ලබාගන්න.
🔸 ඔබගේ ව්‍යාපාරය Smart විදියට කළමනාකරණය කරන්න අදම POS System එකකට මාරු වෙන්න.
⏩ POS System එකක් තෝරාගන්නා විට ඔබ මේ දේවල් ගැන හිතලා තියෙනවද?
01️⃣ එම ආයතනය මෙම ක්ෂේත්රයේ කොපමණ කලක් පවතිනවද?
02️⃣ ආයතනය ආරම්භ කර ඇති කාලය කොපමණද?
03️⃣ ආයතනයට විශ්වාසදායී ඉතිහාසයක් තියෙනවද?
04️⃣ Company Profile එකක් තිබේද?
05️⃣ ස්ථිර කාර්යාල ලිපිනයක් තිබේද?
06️⃣ සේවක මණ්ඩලයක් පවතිනවද?
07️⃣ අධ්යක්ෂ මණ්ඩලයක් සිටිනවද?
08️⃣ වගකීම් සහතික නිකුත් කරනවද?
09️⃣ අලෙවියෙන් පසු සේවාව විශ්වාසදායීද?
🔟 ආයතනය පිළිබඳ විශ්වාසය තැබිය හැකිද?
❓ හැමදාම stock balance අවුල්ද?
❓ දවස ඉවර වෙන්නේ accounts හදලාද?
❓ සේල් එක හරි විදිහට පාලනය වෙන්නේ නැද්ද?
🔸 ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන, දිගු කාලීන පළපුරුද්දක් ඇති ආයතනයක POS Software එකක් තෝරාගැනීමෙන්
👉 ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතුරු වේ.
🔸 අප විසින් Develop කරන POS Software
✔ English Language වලින් ලබාගත හැක
✔ ඔබගේ Business එකට අනුව Customize කර වැඩිදියුණු කළ හැක
🔸 15+ වසරක අත්දැකීම්, විශ්වාසදායී අලෙවිය සහ After Sales Service සමග
👉 වෙනස අත්විඳින්න – RK Enterprises Pvt Ltd
🔸 ස්ථිර ලිපිනයක් නොමැති Online / Home-based ව්‍යාජ ආයතන වලට නොරැවටෙන්න.
🔸 විශ්වාසය, ගුණාත්මක සේවාව සහ දිගුකාලීන සහයෝගය ලබාගැනීමට
👉 RK Enterprises Pvt Ltd වෙත අදම පැමිණෙන්න.
🔸 ඔබ Software එක තෝරාගත් පසු
👉 ජීවිතකාලය පුරාවටම අපෙන් සහයෝගය සහ වගකීම.
🔸 අපේ සේවාවන් කොපි කළ හැක – සම කළ නොහැක.
💻 POS Software හරහා ඔබට ලැබෙන්නේ:
⭕ බිල්පත් මුද්‍රණය (සිංහල / English)
⭕ නිවැරදි Stock Control
⭕ Expiry Date Tracking
⭕ දවසේ ආදායම හා ලාභය
⭕ Cash / Credit Sales වෙන්කර බැලීම
⭕ Discount Calculation
⭕ Accounting & Reports
⭕ Supplier Details
⭕ Customer Details
⭕ Remaining Stock Information
⭕ Re-order Items
⭕ Daily Reports
⭕ Service Management
⭕ වංචා සහ අක්‍රමිකතා අවම කිරීම
⭕ ව්‍යාපාර කාර්යක්ෂමතාව වැඩි කිරීම
✔ කාලයත් මුදලත් ඉතුරු කරමින් ව්‍යාපාරය Smart කරගන්න
✔ පරිගණක දැනුමක් නැති අයෙකුටවත් භාවිතා කළ හැකි Software
✔ AnyDesk හරහා Remote Support
✔ පළපුරුදු කණ්ඩායමක් විසින් සම්පූර්ණ සහයෝගය
💫 Our Group of Companies:
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📍 Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 We Are Open 7 Days a Week & on Holidays
දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Mini Cafe and Juice Bar Pos Cashier Billing System
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 10
Mini Cafe & Juice Bar – POS Cashier Billing System
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700පැය 4
Mini Café and Juice Bar Pos Cashier Billing System
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 11
Mini Café and Juice Bar POS Cashier Billing System
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 3
