රු 59,500
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
😜😜😜😜😜😜😜😜😜😜😜
PLEASE DO READ FULL DESCRIPTION BELOW
ඔබ සොයන උසස්ම තත්ත්වයේ පරිගණක උපාංග වසර 10ක විශ්වාසය හා වගකීමක් සහිතව, වෙළඳපල අවම මිලට අපෙන් ලබාගන්න.
Technical Specifications Overview
Core Performance
Processor: Intel Core i5-7300U (7th Gen Kaby Lake, 2.6 GHz up to 3.5 GHz).
Graphics: Intel HD Graphics 620.
Cooling: Fanless (Silent Operation).
Memory: 8 GB LPDDR3 RAM (.
Storage: 256 GB PCIe NVMe SSD.
Display & Multimedia
Screen: 12.3-inch PixelSense Display.
Resolution: 2736 x 1824 (267 PPI).
Aspect Ratio: 3:2.
Cameras: * Front: 5.0 MP (1080p video) with Windows Hello face sign-in.
Rear: 8.0 MP autofocus (1080p video).
Audio: 1.6W Stereo speakers with Dolby Audio Premium; Dual microphones.
Connectivity & Ports
Wireless: Wi-Fi 5 (802.11ac), Bluetooth 4.1.
Physical Ports:
1 x Full-size USB 3.0 (Type-A).
1 x Mini DisplayPort.
1 x Surface Connect (charging/docking).
microSDXC card reader.
3.5mm Headphone jack.
Surface Type Cover port.
Physical Build
Dimensions: 292 mm x 201 mm x 8.5 mm.
Weight: Approximately 812 g (slightly heavier than the Wi-Fi model due to the LTE modem).
Sensors: Ambient light sensor, Accelerometer, Gyroscope.
3 Months warranty
සුවිශේෂී වරප්‍රසාද:
😒 KOKO App පහසුකම: ඕනෑම භාණ්ඩයක් මාස 3කින් ගෙවීමේ පදනම මත ලබාගත හැක (කොන්දේසි සහිතයි).
😒දිවයින පුරා බෙදාහැරීම: ආරක්ෂිතව ඔබේ නිවසටම ගෙන්වා ගත හැක. (NO COD Available)
😒විශ්වාසනීය සේවාව: ක්ෂේත්රයේ වසර 10කට වැඩි පළපුරුද්ද.
😒 විශේෂ දැනුම්දීමයි:
විශේෂ මිල ගණන්: මෙම විශේෂ මිල ලබාගැනීම සඳහා මෙම දැන්වීම (Post එක) ඉදිරිපත් කළ යුතුය. නැතහොත් සාමාන්‍ය මිල ගණන් අදාළ වේ.
මිල වෙනස්වීම්: පවතින තොග සහ විනිමය අනුපාත මත මිල ගණන් සුළු වශයෙන් වෙනස් විය හැක. පැමිණීමට පෙර තොග පවතිදැයි විමසා බලන්න.
ගෙවීම් ක්‍රම: ඉහත සඳහන් මිල ගණන් අදාළ වන්නේ මුදලින් හෝ බැංකු හුවමාරු (Cash/Bank Transfer) සඳහා පමණි. අනෙකුත් ගෙවීම් ක්‍රම සඳහා අදාළ සේවා ගාස්තු එකතු වේ.
😒 අපව සොයා එන්න:
ලිපිනය: No.93, පැරණි කැස්බෑව පාර, දෙල්කද, නුගේගොඩ. (Salon Mirror C අසල)





