ඩෙල් වර්ගයේ ලප් ටොප් එක
මලේසියාවෙන් ආනයනය කරන ලද ඉතා මත් වටින ලප්ටොප් එකකි
මෙම ලප්ටොප් එක මම පඋද්ගලිකව පාවිච්චි කර අත මෙය 70000 වනි මුදලකට ලබ දෙන්නේ
මෙම ලප්ටොප් එකේ display ගොස් තිබීම නිසයි
මහි displey එක දමීමට 15000 මුදලක් යන බවින් මෙහෙ මුදල 85000 වේ
මෙම වර්ගයෙ වෙන ලප්ටොප් රුපියල් ලක්ශයක් පමන වේ
මම විකුනනනේ 70000
නිශ්පාදෛත වරිශය 2020 වේ
RAM 4GB
SSD 256GB
GRAPIC CARD
වනි සියලු උපන්ග මෙහි අත
මිල ගනන් සාකච්චා කර ගත හක