ලාභ දේවල් අතර branded දේවල් පමණක් තෝරා ගන්නා ඔබටයි මේ පණිවිඩය...📢
වසර ගණනාවක් පුරාවට PERCEPTA නාමය රැක ගෙන AC ලොවේ ඉදිරියට එන අපි හොදම දේ ඔබට දීමට සූදානම් ... ❄️❄️
ඔබ සොයන්නේ media නම්,
🔹ඉහළ විදුලි කාර්යක්ෂමතාව
🔹අඩු විදුලි පරිභෝජනය
🔹ඉහළ සිසිලන ධාරිතාව
🔹නිහඩ ක්‍රියාකාරිත්වය
🔹පරිසර හිතකාමී බව
🔹ශක්තිමත් බව හා කල්පැවැත්ම නියතයි..
විශේෂයෙන්ම,
✅ සම්පූර්ණ ඒකකයක් සදහා වසරක වගකීමක්
✅ compressor සදහා වසර 5ක වගකීමක් (අපෙන් සේවාව ගන්නා ඔබට වසර 10ක වගකීමක් )
✅ නොමිලේ copper piping මීටර් 3 ක්
✅ නොමිලේ Outdoor backet
✅ PCB සදහා වසර දෙකක වගකීමක් ලැබෙනු ඇත.
සවිකිරීමත් සමගම රුපියල් 248900ක මුදලකට අපෙන්
උසස් තත්ත්වයේ නිමාවක් සහිතව නොමිලේ හා වේගවත් සවිකිරීමක් අවශ්‍යය නම් දැන්ම අමතන්න