ටිකක් පරණයි. හොදට වැඩ කරනවා. පාවිච්චි කරන ගමන් තියෙන්නේ. අලුතින් ආපු ඔෆිස් එකේ තියාගන්න ඉඩක් නැති නිසා දෙන්න තීරණය කළේ.
අබාන්ස් එකෙන් කෙනෙක්ව ගෙන්නලාම චෙක් කරගන්න පුලුවන් ඕනි කෙනෙක්ට. එහෙම චෙක් කරලම ගෙනියන්න.