LG double door fridge with door cooling technology. One owner, home used, selling due to upgrade. In excellent condition. No corrosion. Inspection at Katunayake.
LD දොර දෙකේ ශීතකරණය door cooling තාක්ෂණය සමග. ගෙදර පාවිච්චිය, තනි අයිතිය. ඉතා හොද තත්ත්වය. දිරුම් නැත. කටුනායක දි පරික්ෂා කල හැක