ඔස්ට්‍රේලියාවේ ඉඳන් ගෙනාවේ.මාසක් වගෙ අල්මාරියේම තිබ්බේ.ගෙදර තව එකක් තියෙන නිසා මේක දෙන්නේ.බෑන්ඩ් නිව් කන්ඩිශන්.box එකේම තියෙන්නෙ.සුපිරියටම තියෙනවා. බලලා ගන්න පුලුවන්. ලංකාවේ brand new එක 2.30 ක් වෙනවා.මේක ගන්න කෙනාට අත උඩින් වාසි.