-Brand new 2.30 න් ගෙන්න ගත්තේ.Australia ඉඳලා ආවා හිතවතෙක්ගෙන්.
-මුදල් හදිස්සියක් මත දෙන්නේ.
-🚫 Warranty නැහැ අත්පිට මුදලට ගත්ත නිසා.ඉක්මනින් දෙන්න නිසා price අඩුවෙන් දාලා තියෙන්නේ.
- 💯 condition ( සීරීමක්වත් නෑ)
ඇවිත් බලලා ගන්න පුළුවන්.
- තව සුළු ගානක් එහාමෙහා කර ගමු සාධාරණව ok නම්.