රු 23,500
විස්තරය
විකිණිමට
Mohamed Nifly
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
🛸 JS39P Smart Drone – Dual Camera | LCD Controller | Foldable Design
🚀 අලුත්ම JS39P Intelligent Drone එකෙන් ඔයාටත් හැකිවෙයි අහස පාලනය කරන්න!
නවකයන්ටත් සුපිරියට පාලනය කළ හැකි – HD විඩියෝ සහ Smart Features 😎
💰 මිල: Rs. 23,500/- + 🔋 අමතර බැටරියක් එකක්
✅ ප්‍රධාන විශේෂතා
📸 Dual Cameras
• 4K ඉදිරි කැමරාව + 1080p පහළ කැමරාව
• 90° කෝණය වෙනස් කළ හැක | 50× Zoom
• LCD Screen එකේ Live Video පෙන්වයි
⚙️ Performance
• Brushless Motor – තත්ත්වයේ පියාසර
• Flight Time: 15–20 mins (Per Battery)
• පරාසය: ~150m | FPV: ~80m
• හුරුබුහුටි ව්‍යුහය – Easy to carry
🌍 Smart Flight Modes
GPS + Optical Flow | Altitude Hold | One-Key Return
Gesture Photo | Trajectory Flight | Obstacle Avoid
🎮 LCD Remote Controller
HD Display එකක් ඇතුළත් – Phone අවශ්‍ය නැහැ!
📦 Drone | LCD Remote | 2 Batteries | Charger | Extra Props | Manual
🚚 Islandwide Delivery | කොළඹදි ඒදිනම බෙදාහැරීම
💵 Cash on Delivery (COD) Available



