💡 සාමාන්‍ය බල්බ් හෝල්ඩර් එකටම හයි කරගන්න පුළුවන් Super Easy Security Solution එක.
ඔබගේ නිවස, ආයතනය හෝ ව්‍යාපාරික ස්ථානය 100% ආරක්ෂිතව තබාගැනීමට අදම Original IMOU Bulb Cam එකක් සවි කරගන්න.
Unbranded / Fake කැමරා සහ Original IMOU අතර වෙනස ඔබ දන්නවාද?
🛡️ Full Data & Privacy Security:
බාල (Non-brand) කැමරා පහසුවෙන්ම Hack වීමට, Sever Down වීමට හෝ ඔබගේ පෞද්ගලික දත්ත පිටතට යාමට ඉඩ ඇත. Original IMOU යනු ලොව සුප්‍රකට Dahua Technology ආයතනයේ Global Brand එකක් වන අතර එය 100% Secure Cloud Systems භාවිත කරයි.
🛡️ Cybersecurity Standards:
Dahua සමාගමේ High-level Encryption සහ Server Security IMOU කැමරාවලටත් ලැබෙන නිසා Non-brand කැමරා මෙන් ලෙඩ නැතුව, Hack වීම් වලින් තොරව 100% ආරක්ෂිතව භාවිත කළ හැක.
IMOU Bulb Cam Key Features:
• Easy Installation: E26/E27 සාමාන්‍ය බල්බ් හෝල්ඩර් එකටම පහසුවෙන් සවි කළ හැක (No extra wiring).
• 360° Panoramic Pan & Tilt: මුළු පරිශ්‍රයම ආවරණය වන පරිදි කැරකැවිය හැක.
• IMOU SENSE™ AI Detection: මිනිසුන් (Human) සහ වාහන (Vehicle) විතරක් නිවැරදිව හඳුනාගෙන Accurate Alerts ලබා දෙයි.
• Smart Night Vision: Full Color සහ Infrared modes ඇතුළුව රාත්‍රියටත් ඉතා පැහැදිලි දර්ශන.
• Two-Way Audio: Phone App එක හරහා ඕනෑම තැනක සිට කතා කිරීමේ හැකියාව.
• Built-in Siren & Spotlight: සොර සතුරන් බියගන්වා පලවා හැරීමේ විශේෂ පද්ධතිය.
Why Choose Us? / අපගේ විශේෂ සේවාවන්:
✅ Islandwide Delivery & Professional Installation: දිවයින පුරා ආරක්ෂිතව ගෙදරටම ගෙනැවිත් දීම සහ පළපුරුදු කාර්මික ශිල්පීන් ලවා සවි කරදීමේ සේවාව.
✅ Qualified Professional Technical Team: ඕනෑම තාක්ෂණික සහායක් සඳහා සුදුසුකම් ලත් අපගේ ප්‍රවීණ කාර්මික කණ්ඩායමේ සහාය.
✅ 24/7 Online Customer Service: අලෙවියෙන් පසු ඕනෑම වේලාවක ඔබට අවශ්‍ය සහය ලබාදෙන 24/7 පාරිභෝගික සේවාව.
✅ 11+ Premium Services: කැමරා සවිකිරීමේ සිට Maintenance, Network Configuring ඇතුළු සේවාවන් 11කට වඩා වැඩි ප්‍රමාණයක් එකම තැනකින්!
Condition: 100% Brand New Original with Company Warranty
🚚 Delivery & Islandwide Installation Available!