රු 120,000
විස්තරය
විකිණිමට
sasidu malith
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
japan 🇯🇵 use Gaming Laptop, not use in sri Lanka,❤️🔥GTX 1050 dedicated graphic chip with 4GB vRam included, 💀 GTA V Enhanced & Black Ops 6 installed & you can play
High Graphic no bugs, 100% condition 💯, no any pixel damage & keyboard damage
, you can buy before well check 🍃
Machenike T58-TM11 Limited Edition ⭕️
🧩 Intel Core i7-7700HQ 2.80Ghz high Profemas Processor
🧩 7th gen Processor
🧩 GTX 1050 4GB DDR6 Graphic & UHD Graphic
🧩 128GB SSD M.2
🧩 350GB hard driver
🧩24GB ram DDR4 (32GB can up)
16GB ram එකක් ගහලා තීනවා ඒකට වොරන්ටි තීනවා
🧩 15.6" display size
🧩 1080P FHD resolution
🧩 Back light with Full keyboard with number pad
🧩 2 Hours + Battery backup [ Battery එක තමා පොඩ්ඩක් අවුල් ] Battery එක දාන්න යන්නේ 14500යි මම Battery එක දාගන්න තැනක් සෙට් කරලා දෙන්නම්
🧩 MMC, HDMI, LAN port, Type C port
හොදටම තීනවා graphic design වලට් තමා ගත්තේ
දැන් වඩිය use කරන්නේ නෑ එකයි දෙන්නේ...
Gaming & Graphic design වලට නම් සුපිරී
අද හෙටම දෙනවා තව පොඩි වෙනසක් කල්ලා දෙන්නම්.[ දෙසැම්බර් 15ට කලින් ගන්නවා නම් 120000ට දෙනවා ]
Black Ops 6 play කරන්න පුලුවන් Ultra Graphic දාලා කිසි අවුලක් නෑ fps 60ට වඩා යන්නේ නෑ 💀❤️🔥
දැනට ඇවිත් තීන ගොඩක් game play කරන්න පුලුවන් කිසිම අවුලක් නෑ
Lap එකේ photos ඕනේ නම් whatsapp මැසේජ් එකක් දාන්න
Free games දලා දෙන්නම් අලුත්ම ඒවා ❤️🔥