💻🔥 Asus Vivobook Flip 14 - I5 10th Gen Premium 2-in-1 Touch Laptop! 👌🔥)
ඔන්න මේ පාර ගෙනාවේ සාමාන්‍ය ලැප්ටොප් වලට වඩා වෙනස්ම, ඉතාමත් Premium පෙනුමක් තියෙන, වැඩ කෑලි ගොඩක් තියෙන ගින්දර වගේ Asus Flip එකක්! 😌 🍕🧀
🔹 Model: Asus Vivobook Flip 14
🔹 Processor: Intel Core i5-10210U (10th Gen) 🚀🔥
✅ Touch Screen & 360° Flip: මේක ලැප්ටොප් එකක් වගේම සම්පූර්ණයෙන් නමලා Tablet එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්! (Designers ලට සහ Students ලට මරු! 😍✍️)
✅ Super Fast Booting: SSD එක නිසා තත්පර 5ක් ඇතුළත On වෙනවා! (Speed එක ගැන ආයේ හිතන්න දෙයක් නෑ! 🥵🚀)
✅ 4GB DDR4 RAM: (RAM එක තව වැඩි කරගන්නත් පුළුවන් 🛠️✅)
✅ 256GB NVMe SSD:
✅ Display: 14.0” Full HD IPS Crystal Clear Display 😌💎 (Glass එකක් වගේ නිසා Display එක නම් මාරම Quality 🥹👌)
✅ Battery Life: 4-5 Hours (Hard Use කරත් පැය 4ක් විතර තියෙනවා 🔋😳)
⭕️ Touch & Hinges: 100% Perfect වැඩ 👌😌
• 🔹 Backlit Keyboard (රෑට වැඩ කරන්න ලේසියි, මාර ලස්සනයි! ✨⌨️)
• 🔹 Slim & Lightweight (ගෙනියන්න හරිම ලේසියි 🪶)
🛠️ Ports & Connectivity:
• 🔷 Type-C, USB 3.1 & HDMI Ports
• 🔷 SD Card Reader
• ✅ WiFi & Bluetooth – Seamless Connectivity
• ✅ Full HD Webcam – Best for Zoom, Teams & Online Classes 🎓🎥
⭕️ Windows 10 Activated With Genuine Key💪😌
•
💰 Price: Rs. 67,500/-
(ගානේ පොඩි වෙනසක් කරන්නම්)
(හොඳම Premium ලැප් එකක් හොයන කෙනෙකුට මේක මගහරින්න බැරි අවස්ථාවක්! 😉🤝)
🚚 Islandwide Delivery: ලංකාවේ ඕනෑම තැනකට ආරක්ෂිතව ගෙදරටම ගෙන්නා ගැනීමේ පහසුකම! 😍📦
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



