රු 25,000
විස්තරය
විකිණිමට
Dinesh Madusanka
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
i3 8gen processer
4gb RAM
128 SSD
15.6 Display
Laptop bag ( add 2000/= )
Original dell charger
Girl used
*බැටරිය දාගන්න ඕනි චාජරෙ ගහලා වැඩ කරන්න පුලුවන්.
*කී බොඩ් එකේ එක කී එකක් වැටිලා ඒත් ඒ බටන් එක වැඩ කී බොඩ් දාන්න ඕනි නැ.
*ඩිස්ප්ලේ එකේ මැද සුදු පාට ඩොට් එකක් තියෙනවා ඒක වෙන කලර් වලට පෙන්නේ නැ පහල තව සුදු පාට පොඩි ඩොඩ් වගයක් තියෙනවා පොටො වල පෙන්නලා තියෙනවා
* කමරාව වැඩ නැ
මේ අඩුපාඩු ටික නිසයි අඩුවට දෙන්නේ මේ විදහටත් පාවිච්චි කරන්න පුලුවන් කිසිම අවුලක් නැතිව
තියෙන්නේ රත්නපුර ඇල්ලේ දේවාලය ලග. ඉංගිරිය කිට්ටුව



