*.මම මාස 5ක් තිස්සේ use කරපු pc items. කිසිම අවුලක් ආවේ නෑ හොදටම වැඩ..🤜
*.Vgaඑකෙන් සෑහෙන games, softwares හෙමත් run කරල තියෙනව අවුලක් නැතුව..
*.Vgaඑක full clean කරල thermal paste හෙමත් ඔක්කම replace කරල, ram 2ක diagnostic test කරල pass කරල තියෙන්නෙ.. 🎉🎉
*.මේ දෙක sell කරන්නෙ අවුලක් හින්දනම් නෙමේ upgradeඑකකට යන්න සල්ලි හදිස්සියක් නිසා..
*.ඕන විදියකට check කරල ගන්න පුළුවන්..
*.මම ගත්ත ගානෙන් 50% අඩුකරලා දෙන්නෙ..Vgaඑක rs.6000, ram දෙක 2500i.. vga,ram දෙකම ගන්නවනං 7500කට දෙන්නම්..
:-more details please contact WhatsApp