📶 Huawei B312-926 Unlocked 4G LTE Router 💥
🔓 Brand New | Fully Unlocked | High Speed Internet
✅ මේ Router එකෙන් ඔයාට 4G SIM card එකක් use කරලා high-speed internet enjoy කරන්න පුලුවන්!
✅ Support කරනවා ඕනෑම network එකකට (Dialog / Mobitel / Hutch / Airtel).
✅ Home use, office use, CCTV setup, Zoom classes සහ online work වලට perfect!
✅ Plug & Play – අමතර setting අවශ්‍ය නැහැ.
📦 All island delivery available