HP VICTUS RTX 4050 6GB NVIDIA Gaming| 32GB RAM DDR5| RYZEN 5 8645HS| IPS
Gaming Laptop එකකට ඕනි හොඳම configuration එක.....❗🤫🤫🤫🤫
8600 Series අලුත්ම පරම්පරාවේ HP VICTUS RYZEN Processor සාමාජිකයා දැන් තවත් අලුත් වෙලා
🧨 32GB RAM DDR5 එක්ක
🧨 RTX 4050 6GB NVIDIA Gaming VGA
කොහෙවත් නැති හොඳම මිල අපෙන්.
මේ ඔක්කොම configuration රුපියල් 284,900 ක් පමණයි.
Game ගහන්න, Graphic Designing කරන්න, Video Editing, 3D Animation තවත් කරන්න මේ spec එක නම් වැඩිත් එක්ක.....🤫🤫🤫🤫
💻 වසර 06 කට වැඩි අත්දැකීම් සමග ඔබ වෙත වඩා විශ්වාසවන්ත ආයතනයක් වශයෙන් ඔබ වෙත උසස්ම තත්වයේ පරිගණකයක් ලබාදීමට අප කටයුතු කරන්නෙමු.
💯 We Are Selling only Imported Laptop from Singapore & Dubai (U.S Regions) 💯
සාමාන්‍යයෙන් Gaming වලට Graphic Designing වැඩ වලට AMD Ryzen Processor එකක් තියෙන ලැප්ටොප් එකක්ම ගන්න ඕනි කියල හිත හිත හිටපු අයට මෙන්න හොඳම Laptop එක. අනිත් අතට RAM එක DDR5 5600 MHz Bus Speed එකත් එක්කම එන නිසා මේ ලැප්ටොප් එකේ Performance නම් ආයේ කතා දෙකක් නෑ හොඳටම හොඳයි.
💕 HP Victus FB 2082 WM
💕 Gaming Laptop series High end Specification
👍 AMD Ryzen™ 5 8645HS APU {2024 Model} AMD Integrated SOC
👍 6 Core Into 12 Core Advance Processor Up to 4.80 GHz Turbo
👍 16 Mb Cache Memory
✅ 32GB RAM DDR5 5600MHz
✅ 512GB NvMe SSD Gen 4
✅ 6GB NVIDIA® GeForce RTX™ 4050 Laptop GPU GDDR6
✅ AMD Radeon Graphics Shared up To 16GB
✅ Total Dual Graphics Performance 22GB
✅ 15.6 Diagonal FHD 144 Hz Refresh Rate Display IPS [9 ms response time], micro-edge, 250 nits
✅ Backlit Keyboard White Coloured Backlit Theme
🤷♂️ RTX4050 6GB Video Memory ධාරිතාව හරහා Graphic Designing, Video Editing, 3D Animation කටයුතු පහසු කරලීම සහ Gaming Performance වැඩි වීම. වොට් 75ක සුපිරි Graphics ක්‍රියාකාරීත්වය. (75W}
🤷♂️ 32GB RAM නිසා මෙම ලැප්ටොප් පරිගණකය විශේෂයෙන්ම ඔබගේ වැඩකටයුතු තව දුරටත් කර්යක්ෂම කරනු ඇත .
🤷♂️ 70Wh බැටරිය නිසා Battery Power on Hours ප්‍රමාණය වැඩිවීම සහ Outstation සිටින අවස්ථාවක උනත් High Performing Graphics Mode එකෙන් බය නැතුව වැඩ කරන්න පුළුවන් වීම.
🤷♂️ මෙහි ඇත්තේ නවතම GEN 4 NVme SSD Drive එකක් නිසා Data Transferring Speed එක වැඩි වීම.
💕 Other Specifications
🔐 SRS Premium Audio System
🔐 MediaTek Wi-Fi 6 MT7921
🔐 HP Wide Vision 720p HD camera with temporal noise reduction and integrated dual array digital microphone
🔐 B&O Audio Dual speakers; HP Audio Boost
🔐 Bluetooth® 5.3
🔐 USB 2, USB 3, C Connector, HDMI
✅ High Power Battery 70.0 WH, More than 5 Hours Battery Backup
✅ Original Power Adaptor 150 W
✅ Win 11 Original
💻 Mica Black Colour
🎯 1 Year Company Warranty + 3 Year Service Warranty
💰 Special Offer Price - Rs 284,900
මෙම ඕනෑම ලැප්ටොප් මාදිලියක් අප ආයතනයට පැමිණ තෝරාගෙන මිලට ගැනීමට ඔබට අවස්ථාව ඇත. විවිධ මිල ගණන් යටතේ ලැප්ටොප් පරිගණක ඇති බැවින් ඔබ විසින් නරඹන ලද Ikman.lk Advertisement Post එක අප වෙත ඉදිරිපත් කිරීමෙන් ඔබගේ සේවාව වඩාත් කාර්යක්ෂමව සිදුකරගත හැකිවනු ඇත.
☎️ Call Now
🚚 Island wide COD available
Order කරපු දවසේම Lap එක ඔබ අතට.
රත්නපුරය අවට ඇඹිලිපිටිය, බලංගොඩ, කලවාන, කෑගල්ල, අවිස්සාවේල්ල ප්‍රදේශ වල පදිංචිකරුවෙකු වුවද ඔබට පැමිණීමට අපහසුනම් හෝ කාලය නැතිනම් අප නියෝජිතයෙකු හරහා ලැප්ටොප් පරිඝණකය නොමිලේම ඔබ නිවසටම ගෙන්වාගෙන පරික්ෂාකර බලා මුදල් ගෙවීමට ඔබට හැකියාව ඇත.
ඔබ බදුල්ල, මොණරාගල, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, අනුරාධපුරය, පුත්තලම , කුරුණෑගල , මීගමුව, කළුතර යනාදී දුර බැහැර ප්‍රදේශයක පාරිභෝගිකයෙකු වුවද දිනක් ඇතුලත අප නියෝජිතයෙකු මාර්ගයෙන් Laptop එක ඔබගේ නිවසට, ඔබගේ සේවා ස්ථානයට Cash On Delivery පහසුකම ඔස්සේ ගෙන්වා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. එහිදී ලැප්ටොප් එක පාවිච්චියට අදාළ සියලුම තාක්ෂණික දැනුම එම අවස්ථාවේදීම ඔබට ලබාගැනීමේ හැකියාවද පවතිනවා.
ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක්ම දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත විශ්වාසවන්ත Delivery Service එකක් හරහා lap එක ඔයාගෙ ගෙදරටම එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Laphome.lk
Shine Homes Super Center (Pvt) Ltd
31, Colombo Road,
Ratnapura
මෙයට අමතරව ඔබට ලැප්ටොප් පරිගණකයේ ඡායාරූප, සමීප වීඩියෝ දර්ශන සහ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. (Voice Calls & Whatsapp Available}
ඔබට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි නිබඳව කැපවී සිටිමු.
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
HP VICTUS GAMING 32GB RAM DDR5 + RTX 4050 6GB NVIDIA| RYZEN 5 8645HS NEW
සාමාජිකයාරත්නපුර, පරිගණක සහ ටැබ්ලට්ස්රු 284,900දින 16HP VICTUS RYZEN 5 8645HS [NEW] RTX 4050 6GB NVIDIA| 16GB RAM DDR5| IPS
සාමාජිකයාරත්නපුර, පරිගණක සහ ටැබ්ලට්ස්රු 265,000දින 11HP VICTUS 32GB RAM Gaming| RTX 4050 6GB NVIDIA| RYZEN 5 8645HS Processor
සාමාජිකයාරත්නපුර, පරිගණක සහ ටැබ්ලට්ස්රු 284,900දින 5HP VICTUS GAMING RYZEN 5 AMD 8645HS| RTX 4050 NVIDIA 6GB| 16GB RAM DDR5
සාමාජිකයාරත්නපුර, පරිගණක සහ ටැබ්ලට්ස්රු 265,000දින 7