❄️PLEASE DO READ FULL DESCRIPTION BELOW
‼ කරුණාකර සම්පූර්ණ විස්තරය පහතින් කියවන්න ‼
මේ PCs වල Conditions සහා අනෙකුත් specs and features මත මෙන්ම පවතින තොගය අනුව මේවායේ මිළ ගණන් වෙනස් වන බව කරුණාවෙන් සලකන්න.
Key Features
intel core i3 6th generation Processor
8GB of 2400 MHz DDR4 RAM
Integrated Intel HD Graphics 630
128GB SSD
1 x Gigabit Ethernet Port
USB 3.0 Type-A | USB 2.0 Type-A | Serial
2 x DisplayPort
Windows 10 Pro (64-bit)
3 months warranty and 1 year free service warranty
පැමිණීමට ප්‍රතම අවශ්‍ය අයිතම තොග තිබේදැයි විමසා බලා පැමිණීමට කාරුණික වන්න.
වැඩි දුර විස්තර සදහා අපගෙ වෙබ්අඩවියට පිවිසෙන්න
❄️වසර 10කට වඩා වැඩි අත්දැකීම් සමග ඔබ වෙත වඩා විශ්වාසවන්ත ආයතනයක් වශයෙන් ඔබ වෙත උසස්ම තත්වයේ ලබාදීමට අප කටයුතු කරන්නෙමු
❄️විනිමය අනුපාත හා වෙළඳපල තත්වයන් මත මිල ගනන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න
❄️මෙම විශේෂ මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා,භාණ්ඩයට අදාළ POST එක ඉදිරිපත් කළ යුතු අතර එසේ නොමැතිව පාරිභෝගික මහත්ම මහත්මීන් හට ආයතනයේ සාමාන්‍ය මිල ගණන් යටතේ භාණ්ඩ විකිණීම සිදු කරන බව කාරුනිකව දන්වා සිටිමු .
❄️ලංකාවේ ඕනි තැනකට අපි Delivery කරනවා.
අපේ Shop එක තියෙන්නේ නුගේගොඩ, දෙල්කද, පරණ කැස්බෑවපාරේ ( Salon Mirror C අසල )
❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️