HP ProBook 450 G6 (Core i7 8th Gen) - විකිණීමට ඇත
වැඩ ටික ඉක්මනට කරගන්න හොඳ speed, ශක්තිමත් ලැප්ටොප් එකක් හොයන කෙනෙක්ට මේක නියමයි. මේක HP ProBook series එකේ Professional laptop එකක්. 8th Gen Core i7 ප්‍රොසෙසර් එකක් තියෙන නිසා ඔෆිස් වැඩ, යුනිවර්සිටි වැඩ වගේම ඕනෑම බර වැඩක් කිසිම ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන්.
වැදගත්ම විස්තර:
Processor: Intel Core i7-8565U (8th Gen) – Core 4ක් තියෙන නිසා ගොඩක් speed.
RAM: 8GB DDR4 (ඔයාට ඕනේ නම් 32GB වෙනකම් වැඩි කරගන්නත් පුළුවන්).
OS: Windows 11 Pro
Display: 15.6-inch Full HD screen – ඇසට අපහසුවක් නැතුව ගොඩක් වෙලා වැඩ කරන්න පුළුවන් Anti-Glare screen එකක්.
Design: හරිම ලස්සන Silver colour එකක් තියෙන්නේ. ඇලුමිනියම් finish එකක් තියෙන නිසා ගොඩක් ශක්තිමත්.
තවත් තොරතුරු:
පෙනුම: සිහින් සහ සැහැල්ලු (Slim & Lightweight) මෝස්තරයක්.
Ports: USB-C, HDMI, LAN සහ fast Wi-Fi වගේ හැම පහසුකමක්ම තියෙනවා.
Condition: ලැප්ටොප් එක ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා (Excellent condition).
Charger: Not available.
මිල: රු. 83,999 /= (ගන්නවා නම් පොඩි වෙනසක් කරලා දෙන්නම්)
ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඉක්මනට මැසේජ් එකක් දාන්න නැත්නම් කෝල් එකක් ගන්න. දුරකථන අංකය: