නිවසේ අධ්‍යාපන කටයුතු සඳහා පමණක් භාවිතා කරන ලද **HP EliteBook 840 G5** Laptop එකකි.
* Intel Core i5 8th Gen Processor
* 8GB RAM
* 256GB SSD
* 14" FHD IPS Display
* Windows 11 Pro
Laptop එක ඉතා හොඳ තත්ත්වයේ පවතින අතර සියලුම functions හොඳින් ක්‍රියා කරයි. සීරීම් වළක්වා ගැනීම සඳහා ආරක්ෂිත sticker (skin) භාවිතා කර ඇත.
**FHD IPS Display එක සඳහා මාස 6ක warranty එකක් ලබා දේ.**
Model:
HP EliteBook 840 G5 Business Laptop
Full Specification:
Processor: Intel® Core™ i5-8350U (8th Generation)
RAM: 8GB DDR4
Storage: 256GB NVMe SSD
Display: 14" FHD Anti-Glare Display
Graphics: Intel UHD Graphics 620
OS: Windows 11 Pro 64-bit
Keyboard: Backlit Keyboard
Fingerprint Sensor
Original HP Charger Included
2. Condition එක
Battery condition
Keyboard condition
Touchpad
USB ports / HDMI / Audio ports
Charger
Body scratches
ips FDD dispaly panel (FHD IPS Display එක සඳහා මාස 6ක warranty එකක් ලබා දේ.)