රු 125,000
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣
ඔබට අවශ්‍ය සිමළුම උපාංග මාස තුනක ගෙවිමේ කාලයක් සහිතව KOKO App එක හරහා අප ආයතනයෙන් මිළ දී ගැනීමේ පහසුව අප සලසා තිබේ.
✈️100% අලුත් තත්ත්වයෙන් යුත්, ශ්‍රී ලංකාව තුළ භාවිතා කර නොමැති AUSTRALIA, USA , DUBAI , JAPAN , SINGAPORE වැනි ප්‍රමුක පෙලේ රටවල් වලින් ආනයනය කරන ලද පරිඝණක උපාංග දැන් විශේෂ වට්ටම් යටතේ ලබා ගත ගැනිමට ඔබට හැකියාවක් ඇත.
Specifications -
✨MODEL - ELITEBOOK 640 G9
✨Processor: 12th Gen Intel Core i5
✨Display: 14-inch Full HD (1920 x 1080) IPS anti-glare display.
✨Memory: DDR4 RAM, with configurations available for 16GB
✨Storage: 256GB Fast NVMe Solid State Drives (SSD).
✨Graphics: Intel UHD Graphics.
✨Audio: Bang & Olufsen stereo speakers and multi-array microphones.
✨Camera: 720p HD camera.
✨Ports: Includes USB Type-C ports with Thunderbolt support, USB-A 3.1, HDMI 1.4, and a headphone/microphone combo jack.
✨Wireless: Wi-Fi (802.11ax), Bluetooth, and an optional 4G LTE module.
✨Operating System: Typically Windows 10 Pro or Windows 11 Pro.
✨✨With 3 Months Replacement Warranty✨✨
✨✨With 12 MONTHS Service Warranty✨✨
ඔබගේ නිවසට , කාර්යාලයට , ආයතනයට හෝ වෙනත් ඕනෑම අවශ්‍යතාවයකට ගැලපෙන ප්‍රමාණයෙන් යුත් විශාලඅයිතම තොග ප්‍රමාණයක් අප ආයතනයේ ඇත. ඔබට ඇවිත් තෝරා ගත හැකි අතර අවශ්‍ය නම් නිවසටම ගෙන්වා දිය හැක
වසර 10ට වඩා උසස් පලපුරුදු , ගුණාත්මක සේවාවක් සපයන අප ආයතනයෙන් මිළ දී ගෙන , ඔබත් අදම වෙනස වටහා ගන්න
මේ items වල Conditions සහා අනෙකුත් specifications and features මත මෙන්ම පවතින තොගය අනුව මේවායේ මිළ ගණන් වෙනස් වන බව කරුණාවෙන් සලකන්න
පැමිණීමට ප්‍රතම අවශ්‍ය අයිතම තොග තිබේදැයි විමසා බලා පැමිණීමට කාරුණික වන්න
විනිමය අනුපාත හා වෙළඳපල තත්වයන් මත මිල ගනන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න
🚚ලංකාවේ ඕනි තැනකට අපි Delivery කරනවා.
අපේ Shop එක තියෙන්නේ නුගේගොඩ, දෙල්කද, පරණ කැස්බෑව පාරේ ( Salon Mirror C අසල )
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁





