රු 32,000
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Display Specifications
Screen Size: 27-inch (diagonal)
Panel Type: IPS (In-Plane Switching) - මේ නිසා ඕනෑම පැත්තකින් බැලූ විට පැහැදිලි රූප පෙනෙනවා.
Native Resolution: Full HD (1920 x 1080) @ 60 Hz
Aspect Ratio: 16:9
Brightness: 250 nits
Contrast Ratio: 1000:1 (Static)
Response Time: 5ms GtG (with overdrive)
Anti-glare: ඔව්, හිරු එළිය හෝ ආලෝකය පරාවර්තනය වීම අවමයි.
Connectivity (සම්බන්ධ කළ හැකි ක්‍රම)
මේ මොනිටර් එකේ විශේෂත්වය තමයි ගොඩක් ports ප්‍රමාණයක් තිබීම:
Video Inputs: 1 x VGA, 1 x HDMI 1.4, 1 x DisplayPort 1.2
USB Hub: * 1 x USB Type-B (Upstream - PC එකට සම්බන්ධ කිරීමට)
4 x USB-A 3.2 Gen 1 (Downstream - මවුස්, කීබෝඩ් වැනි දෑ සම්බන්ධ කිරීමට)
Design & Ergonomics (හැඩය සහ පහසුව)
ඔයාට අවශ්‍ය විදිහට මේ මොනිටර් එක වෙනස් කරගන්න පුළුවන්:
Height Adjust: 150 mm දක්වා උස වෙනස් කළ හැක.
Tilt: -5° සිට +23° දක්වා ඇල කළ හැක.
Swivel: ±45° (දකුණට/වමට හැරවිය හැක).
Pivot: ±90° (මොනිටර් එක දිග අතට - Portrait - හරවා පාවිච්චි කළ හැක).
VESA Mount: 100 mm x 100 mm (බිත්තියේ සවි කිරීමට අවශ්‍ය නම්).
💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
🥇 03 Months Warranty
🥇 Myitem.lk (Pvt) Ltd අප ආයතනය, පසුගිය අවුරුදු 10ක පුරා විශ්වාසය සහ ගුණාත්මකභාවය මෙන්ම විශිෂ්ට
සේවාවක් ඔබට ලබා දිමට නොපසුබටව කටයුතු කර අතර අලෙවියේ ඔබගේ
විශ්වාසනිය සැපයුම්කරුවා ලෙස අපව තෝරාගැනිම පිළිබදව ස්තූතිවන්ත වෙමු.
🥇 100% අලුත් තත්ත්වයෙන් යුත්, ශ්‍රී ලංකාව තුළ භාවිතා කර නොමැති ආනයනය කරන ලද Monitors දැන් විශේෂ වට්ටම් යටතේ ලබා ගත ගැනිමට ඔබට හැකියාවක් ඇත.
***********************************************************************
💰koko App එක භාවිතයෙන්ද ඔබට මාස තුනක ගෙවිමේ කාලයක් සහිතව අප
ආයතනයෙන් ඔබට ලබා ගැනිමට පහසුව අප සලසා තිබේ.
**********************************************************************
📲 වැඩි විස්තර දැන ගැනිම සදහා උදෑසන 9.30 සිට පස්වරු 6.30 දක්වා අපව අමතන්න.
🚚 දිවයින පුරා බෙදාහැරිම් කටයුතු සිදු කරනු ලැබේ.
📶 වැඩි විස්තර සදහා අපගේ වෙබ් පිටුවට දැනම පිවිසෙන්න https://myitem.lk/
📍 Myitem.lk(pvt) LTD





