HP Blue Pin 65W Original Laptop Adapter – Reliable Power for Your HP Laptop
Looking for a reliable and durable power solution for your HP laptop? Our HP Blue Pin 65W Original Adapter is the perfect match. Built to meet high-quality standards and ensure safe charging, this adapter is compatible with a wide range of HP laptops.
✅ Product Features:
Output: 65W
Connector Type: HP Blue Pin
Premium quality with stable performance
Compatible with multiple HP Pavilion and ProBook models
Ideal for office, home, and travel use
🎁 Why Buy From Us?
💰 Special Price for Wholesale Orders
🚚 Islandwide Delivery
💵 Cash on Delivery Available
🛡 6-Month Warranty Included
🏬 Visit Our Showrooms:
474/3 Kaduwela Road, Battaramulla
542/A Negombo Road, Mahabage
HP Blue Pin 65W ඔරිජිනල් ලැප්ටොප් ඇඩැප්ටරය – ඔබේ HP ලැප්ටොප් එකට විශ්වාසදායී චාජරයක්
ඔබේ HP ලැප්ටොප් එක සඳහා ආරක්ෂිතව විදුලිය සපයන HP Blue Pin 65W Original ඇඩැප්ටරයක් දැන්ම ලබා ගන්න. උසස් තත්ත්වයෙන් නිෂ්පාදිත මෙම ඇඩැප්ටරය HP වර්ගයේ ලැප්ටොප් සදහා ගැලපේ.
✅ නිෂ්පාදන විශේෂාංග:
පාවිච්චි ශක්තිය: 65W
සම්බන්ධකය: HP Blue Pin
උසස් තත්ත්වයේ නිමාව හා දිගු කාලීන භාවිතය.
HP Pavilion සහ ProBook මාදිලි වලට ගැලපේ.
කාර්යාල, නිවසේ භාවිතා කල හැක.
🎁 අපෙන් මිලදී ගැනීමේ වාසි:
💰 තොග මිලදී ගැනීම් සඳහා විශේෂ මිල ගනන්
🚚 දිවයින පුරා බෙදාහැරීම සිදුකරයි
💵 භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවීමෙ හැකියාව (Cash on Delivery)
🛡 මාස 6ක වගකීමක් සහිතයි
🏬 අපගේ ප්රදර්ශනාගාර වෙත පිවිසෙන්න:
474/3, කඩුවෙල පාර, බත්තරමුල්ල
542/A, මීගමු පාර, මහබාගේ