💻🔥 HP Elite x2 2-in-1 Detachable - i5 7th Gen Powerful & Premium Touch Laptop! 👌🔥
🥹🧀 Brand New Cheese Condition 👌💎 එකෙන්ම තියෙන, Australia Imported 🇦🇺✨ සුපිරිම Premium HP Elite x2 එකක් ඔන්න මේ පාර ගෙනාවා! 😍🔥
⭐ මේක සාමාන්‍ය Laptop එකක් නෙවෙයි! 😳🔥
Keyboard එකෙන් Screen එක 360° කරකවන්නේ නැතුව, කෙලින්ම ගලවලා අතට අරගෙන Tab එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්! 📱💻🥹
ඕන වෙලාවක Laptop එකක් 💻 | ඕන වෙලාවක Tablet එකක් 📱🔥
🔹 Model: HP Elite x2 2-in-1 Detachable 💎
🔹 Processor: Intel®️ Core™️ i5 (7th Gen) 🚀🔥 🥵💪
✅ 8GB RAM 😌🔥
වැඩ කිහිපයක් එකපාර කරගන්නත් සුපිරි! 💪😍
✅ 256GB SSD ⚡🚀
Windows Boot වෙන්නයි Software Open වෙන්නයි තත්පර කිහිපයයි! 🥵🔥
🧀💎 Brand New Cheese Condition පට්ටම Premium Condition එකක්! 🥹✨
🖥️🔥 2Kට ආසන්න Super Quality Touch Display එක! 😳💎
2000+ Resolution එකක් නිසා සාමාන්‍ය Full HD Display එකකට වඩා පට්ටම Sharp & Crystal-Clear Display Quality එක නම් ඇත්තටම පට්ට 🥹😍🔥
🔄 Detachable 2-in-1 Design 💻➡️📱
360° කරකවන්න ඕනේ නෑ! 😳
Screen එක කෙලින්ම Keyboard එකෙන් ගලවලා Tab එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්! 🥹🔥
🔋🥵 Battery Life : 4+ Hours
එක දිගට වැඩ කරත් පැය 4කට වඩා Battery එක තියෙනවා! 👌🔋🔥
⌨️✨ Backlit Keyboard
රෑට වැඩ කරන්නත් ලේසියි, ඒ වගේම Premium Look එක නම් මාරම ලස්සනයි! 🥹🔥
📸 Front & Rear Cameras
Camera දෙකක්ම තියෙනවා! 🤳📷✨
Online Classes 🎓 | Video Calls 📞 | Photos 📸 වලට සුපිරි!
👆🔐 Fingerprint Sensor
🙂🔓 Face Unlock
Unlock කරන්න Fingerprint එකෙන් වගේම Face Unlock එකෙන්ත් පහසුවෙන් Access වෙන්න පුළුවන්! 😳💎🔐
📶📱 SIM / Chip එකක් දාන්නත් පුළුවන්!
WiFi නැති තැනක වුණත් Mobile Connectivity එකේ පහසුව ලබාගන්න පුළුවන්! 😍👌
⚡🔌 USB Type-C Fast Charging
Fast Charging Support එකත් එක්ක පහසුවෙන් Charge කරගන්න පුළුවන්! 🚀🔋
🎁 මේ Gifts ටිකත් අපි FREE දෙනවා! 😍🎉
✅ Type C Charger 🔌
✅ Brand New Backpack – FREE! 🎒
✅ Software Installation – FREE! 💿
💰 Price - Rs.67,500/- 🔥💥
(ගානේ පොඩි වෙනසක් කරන්නම් 😉🤝)
මේ වගේ Premium 2-in-1 Detachable Laptop එකක් හොයන කෙනෙකුට මේක මගහරින්න බැරිම අවස්ථාවක්! 🥹💻📱🔥
🚚 Islandwide Delivery: ලංකාවේ ඕනෑම තැනකට ආරක්ෂිතව ගෙදරටම ගෙන්වා ගත හැක. 🚚🏠
(භාණ්ඩය එවන විට කුරියර් ගාස්තුව පමණක් මුලින් අය කෙරේ. ලැප්ටොප් එකේ මුදල COD (Cash on Delivery) මගින් ගෙවිය හැක.) 💳🤝
📍 Location: හෝමාගම 📍☕
(පැමිණ පරීක්ෂා කර මිලදී ගත හැක - 🤝)
අදම අමතන්න :
💻 Online Chat : Messenger 📨
🔥💯 Laptop එකක් වගේත්, Tablet එකක් වගේත් පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ HP Elite x2 එකක් මේ ගානට! 😍🔥
👉 ඉක්මන් කරන කෙනාට තමයි මේ සුපිරි 2-in-1 එක අයිති වෙන්නේ! 😉🤝🔥
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

HP Envy 2 -in - 1 Laptop
පාවිච්චි කරනලදසාමාජිකයාකොළඹ, පරිගණක සහ ටැබ්ලට්ස්රු 157,500මාසය 2
HP Envy ×360 2-in-1 Laptop
පාවිච්චි කරනලදසාමාජිකයාකොළඹ, පරිගණක සහ ටැබ්ලට්ස්රු 157,500දින 8
HP Envy ×360 2-in-1 Laptop 14-es0xxx
පාවිච්චි කරනලදසාමාජිකයාකොළඹ, පරිගණක සහ ටැබ්ලට්ස්රු 157,500දින 13
2 in 1 Subwoofer
පාවිච්චි කරනලදසාමාජිකයාකොළඹ, ශ්‍රව්‍ය උපකරණ සහ MP3රු 6,000මාසය 2