මේක honor wingcloud x5s pro model එක අරගෙන මාස 6ක් වගේ වෙන්නේ. දැනට දෙපාරයි චාජ් කරලා තියෙන්නේ. වැඩිය චාජ් කරන්න ඕන නෑ. ලේසියෙන් බැටරි බහින්නේ නෑ.