Hardware Items & POS Billing System Packages ANY Bissnuse
CASH DRAWER + CPU(KEYBORAD+MOUSE WITH CABLES) +17 INCH IPS MONITOR (USED) + POS PRINTER + SOFTWARE(Sinhala&English) + 2D BARCODE SCANNER(ALL PARTS 1 Year Warrnty)
පොයින්ට් ඔෆ් සේල් නැත්නම් (POS) සිස්ටම් එකක් මිලට ගැනීම කරදරයක් හා අනවශ්‍ය වියදමක් වගේ පේන්න පුළුවන් ඒත්, සමීපව බැලුවහොත් අපට පැහැදිලි වාසි ගොඩක් තියෙනව.
🔹ව්‍යාපාරයේ සම්පූරණ ගිණුම්කරන ක්‍රියාවලියම සරලව සිස්ටම් එකෙන්ම කරගන්න පුලුවන්.
🔹ඉන්වෙන්ටරි එක සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරගන්න පුළුවන් පහසුවෙන්ම.
🔹ඩිස්කවුන්ට්, අඩුකිරීම් ඔක්කොම එක්ක පැහැදිලි බිලක් ඉක්මනින් Customer දෙන්න පුළුවන්.
🔹දවසේ, සතියේ, මාසේ අන්තිමට බිස්නස් එකේ ලාභ අලාභ වගේ තවත් ගොඩක් රිපෝට් පහසුවෙන් බලන්න පුළුවන්.
🔷මේ විතරක් නෙමෙයි, තවත් ගොඩක් පහසුකම් ගොඩක් එක්ක
අපගේ POS SYSTEM එක පහත සදහන් ක්ෂේත්‍ර ඇතුලු තවත් ව්‍යාපාර රැසක් සදහා යොදාගත හැක.
✅ සුපර්මාර්කට්
✅ ජංගම දුරකතන වෙළඳසැල්
✅ වාහන අමතර කොටස් විකුණුම් ආයතන
✅ හාඩ්වෙයාර් වෙළඳසැල්
✅ නිමි ඇඳුම් වෙළඳසැල්
✅ ග්‍රොසරි වෙළඳසැල්
✅ රෙස්ටුරන්ට්
✅ සැලෝන්
✅ ෆාමසි
✅ පොත් වෙළඳසැල්
✅ පාවහන් වෙළඳසැල්
ඕනැම ව්‍යපාරික ස්ථානයකට ගැලපෙන පරිද්දෙන් අපගේ POS System එක සකසා ඇත.
🟢 Cashbook
🟢 Sales Report
🟢 Inventory Management
🟢 Item Expiry Monitoring
🟢 Reporting And Graphs
🟢 Debtor Management
🟢 Creditor Management
🟢 Chq And Label Print
🟢 Barcode Qr Scan and Print
🟢 GRN
🟢 Unlimited Users, Invoice & Item
🟢 Multi-Lingual (Sinhala, English, Tamil)
🟢 General Ledger
🟢 Discount Calculate
🟢 Accounts
🟢 Free Customizations
අපගේ මෘදුකාංග මගින්...
✅ ව්‍යාපාරයේ සම්පූරණ ගිණුම්කරන ක්‍රියාවලියම සරලව සිස්ටම් එකෙන්ම කරගන්න හැකි විම.
✅ පහසුවෙන්ම ඉන්වෙන්ටරි එක සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරගන්න හැකි විම
✅ ඕනෑම භාණ්ඩයක් ඇතුලත් කිරීමට හැකිවීම සහ Stock එකක් ලෙස තබා ගැනීමේ හැකියාව
✅ තොග නැවත ඇනවුම් කර යුතු අවස්ථාවන් දැනුම් දීම.
✅ කල් ඉකුත්වන භාණ්ඩ පිළිබඳව කලින් දැන ගැනීමට හැකි වීම.
✅ බර කිරා විකුණන ද්‍රව්‍ය වල බරට අනුව මිල ස්වයංක්‍රීයව පෙන්නුම් කිරීම
✅ ඕනෑම තැනක සිට ඔබගේ ව්‍යාපාරය නිරීක්ෂණය කරන්න.
✅ අප විසින් මෙම පද්ධතිය සකස් කරගැනීම පැමිණ සහය ලබා දෙන්නෙමු.
✅ අපගේ මෘදුකාංගය අප විසින්ම නිර්මාණය කර අප විසින්ම වැඩි දියුණු කරන බැවින් එය ඔබගේ ව්‍යාපාරයට 100% සරිලන ලෙස වැඩි දියුණු කිරීමේ හැකියාව අප සතුයි.
✅ ඩිස්කවුන්ට්, අඩුකිරීම් ඔක්කොම එක්ක පැහැදිලි බිලක් ඉක්මනින් කස්ටමර්ට දෙන්න හැකි විම.
✅ පරිගණක පිළිබද දැනුමක් නොමැති කෙනෙකුට හෝ භාවිතා කිරීම පහසු වීම.
✅ පරික්ෂ කිරීමෙන් පසු සපයන බැවින් දෝෂ රහිත වීම.
✅ දත්ත රහසිගත සහ සුරක්ෂිතව ගබඩා කර තිබීම.
✅ පහසුවෙන් ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට හැකි ලෙස නිපදවා ඇත.
✅ තොග පාලනය සහ සැපයුම් කරුවන්ගේ දත්ත ගබඩා කිරීම.
✅ සැපයුම් කරුවන්ගේ සහ පරිභෝගිකයන්ගේ ණය කළමනාකරණය කරගන්න හැකි විම.
✅ සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම බිල් පත් මුද්‍රණය කර ගැනීමේ හැකියාව.
✅ සීමාවකින් තොරව දත්ත ගබඩා කිරීම.
✅ ඔබගේ ව්‍යපාරයට අවශ්‍ය සියලුම ආකාරයේ වාර්තාවන් ලබා ගත හැකි විම.
✅ තොග ආපසු යැවීම් සහ විකිණී භාණ්ඩ නැවත ලබාගැනීම් විස්තර ඇතුලත් කිරීම.
✅ දවසේ, සතියේ, මාසේ අන්තිමට බිස්නස් එකේ ලාභ අලාභ වගේ තවත් ගොඩක් රිපෝට් පහසුවෙන් බලන්න හැකි විම.
✅ User friendly මෘදුකාංගයක් වීම සහ ඕනෑම අයෙකුට පහසුවෙන් ක්‍රියාකිරීමට හැකිවීම
අප විසින් මෙම පද්ධතිය සකස් කරගැනීම පැමිණ සහය ලබා දෙන්නෙමු.
අපගේ මෘදුකාංගය අප විසින්ම නිර්මාණය කර අප විසින්ම වැඩි දියුණු කරන බැවින් එය ඔබගේ ව්‍යාපාරයට 100% සරිලන ලෙස වැඩි දියුණු කිරීමේ හැකියාව අප සතුයි.
අප මෘදුකාංගය භාවිතා කරන කාලය පුරාවට විශ්වාසනීය වගකීම හා සේවාව
වැඩි විස්තර - අමතන්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.





