⭐ Transform Your Space with Stunning Oil Paintings 🎨
💵 Prices starting from Rs. 5000/-.
🖼 100% Hand-painted (Oil & Acrylic)
CANVAS OIL PAINTINGS – Not digital prints.
Turn your empty walls into eye-catching masterpieces with Aarthi Interiors. Perfect for your home, office, or business space.
🛡 Water-resistant coated.
🖼️ With premium wooden frames.
🎨 Fully customizable designs & sizes.
🏠 Ideal for modern interiors.
🚚 Islandwide & worldwide delivery available.
🇱🇰 Made in Sri Lanka.
✨ Limited slots available – Customize your dream painting today!
📣 කැන්වස් සිතුවම් ලංකාවේ අඩුම මිලට.
💵 රුපියල් 5000/- සිට ඉහළට.
🖼 ලී රාමුවක් සහිතයි.
🚚 දිවයින පුරා බෙදා හැරීමේ පහසුකම් සහිතයි.
🎨 ඔබගේ සිතැඟි සිතුවම ඔබට අවශ්‍ය පරිදි නිර්මාණය කර අප වෙතින් සිතුවම් කරගත හැක.
⚠️ අපගේ කැන්වස් සිතුවම්, උසස්ම තත්වයේ තෙල් සහ ඇක්‍රිලික් සායම් මාධ්‍ය භාවිතයෙන් 100%ක්ම අතින් පින්තාරු කරන ලද ඔරිජිනල් කැන්වස් සිතුවම් මිස ඩිජිටල් මුද්‍රණ නොවන බව කරුණාවෙන් සලකන්න.
🛡 අපගේ සිතුවම් වතුරට ඔරොත්තු දෙන, ද්විත්ව ස්ථර ජල ප්‍රතිරෝධී ආලේපනයකින් ආරක්ෂා කර ඇති අතර ලී රාමුවද ජල ප්‍රතිරෝධී දැව ආරක්ෂක ආලේප කරන ලද, ඔප දැමූ දැව වලින් නිමවා ඇත. උසස් අමුද්‍රව්‍ය භාවිතයෙන් දිගු කල් පැවැත්ම සුරක්ෂිත කර නිර්මාණය කර ඇත.
🏠 ඔබගේ නිවසේ, රැකියා ස්ථානයේ ඕනෑම අභ්‍යන්තර බිත්තියක් සදහා සුදුසු නවීන පන්නයේ කැන්වස් සිතුවම්.
👩🎨 ආර්ති ආර්ට්ස් කැන්වස් සිතුවමකින් ඔබගේ නිවස සහ ව්‍යාපාර ස්ථානය නවීකරණය, අලංකරණය කරගන්න.
⭐ Aarthi Interiors වෙතින් පමණයි ⭐
✍ ඇණවුම් කිරීම සඳහා දැන්ම අමතන්න.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



