පාවිච්චි කරන ලද එකකි.722Ltrක විශාල ඉඩකඩක් ඇත.දොරවල් 2කින් යුක්ත වේ.විශාල ආහාර තොග ගබඩා කිරීමට ඉතා යෝග්‍ය වන අතර ඉක්මන්නි හා එක සමානව සිසිලස ලබාදෙන ආකාරයකින් සමන්විතය.අගුළු දැමීමේ පහසුකමද ඇත.විකුණුම් මිල සාකච්ඡා කරගත හැක.