රු 46,000
විස්තරය
විකිණිමට
mahima
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ගන්න බැරි ගෙමක් නෑ,
කරන්න බැරි එඩිට් එකක් නෑ,
දන්න අය දන්නව කාඩ් එක ගැන 🌸
මම උපරිම ග්රැෆික් දාල මෙ ටික ගැහුව
GTA V / GTA V Online
Forza Horizon 5 (සුපිරි Graphic experience එකක් ගන්න පුළුවන්)
God of War
Red Dead Redemption 2
The Witcher 3: Wild Hunt
Ghost of Tsushima
Valorant, CS2, Fortnite, Apex Legends (100+ FPS eSports games)
ගින්නක්කම නෑ කාඩ් එකට
HALO infinity
Far cry 5/primal Ezy
Valhalla
Gtx වල ගහපු අන්තිම කාඩ් එක 1660 කියන්නෙ කොහොමත් performance උපරිමයි
කාඩ් එකෙ දෙවනි owner මම. පැය දෙකක් උනත් ගේම් ගහල චෙක් කරල ගන්න පුලුකන්
(ගේම් අරන් වරෙන් හොදේ 🥲)
ගාන වෙනසක් කරල දෙන්නන්
Ex (අතින් ගානක් දීල) - rtx 2000 sirius