Grocery Software System
Grocery Software System
සිංහල හෝ ඉංග්‍රීසි – ඔබ කැමති භාෂාවෙන් ලබා ගත හැක
🔸 දිර්ඝකාලීන පළපුරුද්දක් සහ දේශීය-විදේශීය පාරිභෝගික විශ්වාසය දිනාගත් RK Enterprises Pvt Ltd සමග එක්ව,
ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන, ඔබට දැරිය හැකි POS System එකක් තෝරාගෙන
අවුල් සහගත ව්‍යාපාර ක්‍රමය SMART ලෙස වෙනස් කරගනිමු.
ඔබගේ ව්‍යාපාරයත් නවීන තාක්ෂණය සමග ආරම්භ කරමු.
🔸 Software එකක් මිලදී ගත් පසු System එක ගැන සොයා බැලුවාද?
🔸 නිසි After Sales Service එකක් ලැබෙනවාද?
🔸 System Demo එකක් නරඹා තීරණය කළාද?
🔸 රු.10,000 වටා System කියා පවසන ව්‍යාජ දේවල් වලට ඔබත් රැවටුණාද?
🔸 ජීවිත කාලය පුරා විශ්වාසය සහතික කරන
Lifetime Guidance + 01 Year Free Service සමග
ඉතා උසස් මට්ටමේ POS Software එකක් අපෙන් ලබා ගත හැක.
අලවියෙන් පසුද විශිෂ්ට සේවාවක් ලබා දීමට අප බැදී සිටින්නෙමු.
🔸 අවුරුදු 15කට වැඩි අත්දැකීම්, අඛණ්ඩ අලෙවිය සහ විශ්වාසදායී සේවාවන් සමග
අප ආයතනයට පැමිණ සැබෑ වෙනස ඔබම අත්විඳින්න.
🔸 නිශ්චිත ලිපිනයක් නොමැති
Home / Online / ව්‍යාජ ආයතන මගින් සිදුවන
කාලය, මුදල්, Software සහ උපකරණ අලාභ වලින් ඔබව ආරක්ෂා කරගන්න.
🔸 වංචාකරුවන්ට රැවටීමෙන් වළකිමින්
ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට
RK Enterprises Pvt Ltd වෙත අදම පැමිණෙන්න.
📌 POS Software මගින් ඔබට ලැබෙන පහසුකම් 📊📈📉
⭕ භාවිතයට පහසු User-Friendly Interface
⭕ Invoicing & Billing System
⭕ Sales Analytics & Business Reports
⭕ User Permission & Role Management
⭕ Goods Received Note (GRN)
⭕ Cashbook Management
⭕ Multiple Payment Methods (Card / Cash / Bank / Cheque / Credit)
⭕ Complete Report System
⭕ Customizable Receipts
⭕ Payment Flexibility
⭕ Customer Relationship Management (CRM)
⭕ Security & Compliance
⭕ Custom Development Options
📌 පාරිභෝගික ඔබට ලැබෙන වාසි
✔️ කාලයත් මුදලත් ඉතිරි කරමින් ඔබගේ ව්‍යාපාරය SMART කරගන්න
✔️ නවීන තාක්ෂණය සමග සේවාවන් තවත් පහසු කරගන්න
✔️ පරිගණක දැනුමක් නොමැති ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැක
✔️ ගැටළුවක් ඇති වුවහොත් AnyDesk මගින් ඉක්මන් දුරස්ථ සහය
✔️ පළපුරුදු RK Enterprises Pvt Ltd කණ්ඩායමෙන් සම්පූර්ණ සහයෝගය
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
💫 For More Information – Visit Us
Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලද විවෘතයි....
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.





