Grocery POS Software System
සිංහල සහ ඉංග්‍රීසි – ඔබ කැමති භාෂාවෙන් භාවිතා කළ හැක
දෙස් විදෙස් රටවල් පුරා දිගුකාලීන විශ්වාසය දිනාගෙන ඇති RK Enterprises Pvt Ltd සමඟ එක්ව,
ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන වටිනාකමට සුදුසු POS System එකක් තෝරාගෙන
අවුල් සහගත ව්‍යාපාර ක්‍රමය SMART ව්‍යාපාරයකට පරිවර්තනය කරමු.
ඔබත් ඔබේ ව්‍යාපාරය නවීන තාක්ෂණය සමඟ ආරම්භ කිරීමට සූදානම්ද?
❓ POS System එකක් ගන්නා වෙලාවේ ඔබ මේ ගැන හිතුවාද?
• Software එකෙන් පස්සේ System Support එක තියෙනවද?
• After Sales Service එකක් ලැබෙනවද?
• Demo එකක් බලලාද තීරණය කළේ?
• අඩු මිල කියලා රු. 10,000 System වලට ඔබත් රැවටුනාද?
✅ අපෙන් ඔබට ලැබෙන්නේ…
• ජීවිත කාලයටම වගකීම් සහතිකය
• අවුරුද්දක නොමිලේ සේවාව
• ඉතා උසස් තත්ත්වයේ POS Software එකක්
• විශ්වාසදායක After Sales Support
වසර 15කට අධික අත්දැකීම් සහිත අප ආයතනය වෙත පැමිණ
නියම වෙනස ඔබම අත්විඳින්න.
⚠️ ස්ථිර ලිපිනයක් නොමැති Online / Home-based ව්‍යාජ ආයතන වලින්
ඔබගේ කාලය, මුදල්, Software සහ උපකරණ ආරක්ෂා කරගන්න.
📌 අපගේ POS Software මඟින් ඔබට ලැබෙන පහසුකම්
⭕ User-Friendly Interface
⭕ Invoicing & Billing System
⭕ Sales Analytics & Reports
⭕ User Permission / Role Management
⭕ Goods Received Note (GRN)
⭕ Cash Book Management
⭕ Multiple Payment Methods
(Card / Cash / Bank / Cheque / Credit)
⭕ All Business Reports
⭕ Customizable Receipts
⭕ Customer Relationship Management (CRM)
⭕ High-Level Security & Compliance
⭕ Custom Software Development Options
🎯 පාරිභෝගික ඔබට ලැබෙන වාසි
✔️ කාලය සහ මුදල් ඉතිරි කරමින් ව්‍යාපාරය Smart ලෙස පවත්වා ගත හැක
✔️ පරිගණක දැනුමක් නොමැති අයෙකුටවත් පහසුවෙන් භාවිතා කළ හැක
✔️ ගැටළුවක් ඇති වූ විට AnyDesk හරහා ඉක්මන් සහය
✔️ වසර ගණනාවක පළපුරුද්ද සහිත RK Enterprises Pvt Ltd සම්පූර්ණ සහය
Our Group of Companies
• RK Enterprises Pvt Ltd
• RK Enterprises
• KT IT Network Solutions
📞 වැඩිදුර තොරතුරු සඳහා අප වෙත පැමිණෙන්න / අමතන්න
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
🕘 Now Open 7 Days a Week – Including Holidays
👉 දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි