•Motherboard කේස් ආපු නිසා අයින් කරපු A8 tab එකකින් ගලවපු එකක්.
•ආපු Original Display එක. කිසි අවුලක් නෑ වැඩ.
•තව ඒ tab එකේ camera, buttons ටිකක් තියෙනව ඒ ටිකත් දෙනව.
•මේ model එකේ දැන් brand new display හොයාගන්න නෑ