PERCEPTA
සිසිලසේ වගකීම
වසර ගණනක් පුරාවට ගුණාත්මක හා ප්‍රමිතිගත AC පමණක්ම ඔබ අතරට ගෙනා අපි AC ලොවේ ඉදිරියෙන්ම සිටින්නෙමු
Gree Air Conditioner හොයන ඔබට වෙළෙඳපොළේ අඩුම මිලට අපෙන් දැන් ලබා ගත් හැක.
වාසි
✴️ඉහළ කාර්යක්ෂමතාව
🔌අඩු විදුලි පරිභෝජනය
❄️ඉහළ සිසිලන ධාරිතාව
🔇නිහඩ ක්‍රියාකාරිත්වය
🩵පරිසර හිතකාමී බව
💪ශක්තිමත් බව හා කල්පැවැත්ම
අපෙන් ඔබට ලැබෙන ප්රතිලාභ
✅ සම්පූර්ණ ඒකකයක් සදහා වසරක වගකීමක්
✅ compressor සදහා වසර 5ක වගකීමක් (අප සමග සවිකිරීම හා නඩත්තුව පවත්වාගෙන යන ඔබට වසර 10ක වගකීමක් ලැබෙනු ඇත )
✅ නොමිලේ copper piping මීටර් 3 ක්
✅ නොමිලේ Outdoor backet
📞📞📞දක්ෂ කාර්මික ශිල්පීන් යටතේ ඔබටත් මනා නිමාවකින් හා කාර්යක්ෂම සවිකිරීමක් අවශ්‍ය නම් දැන්ම අමතන්න