වැඩකට නැති සෝබන නෑ - Pure Performance විතරයි! 🎮🔥
ඔයාගෙ Budget Gaming PC එකට අවශ්‍ය හැමදේම තියෙන Gigabyte A520M Motherboard එක.
Ryzen 3000 / 4000 / 5000 Series Support
NVMe M.2 Slot + USB 3.2
තව මාස 5ක Warranty තියෙනවා (Original Box & Bill සමග)