රු 59,500
විස්තරය
විකිණිමට
kaveesha sathsara
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
_Full Pc Spec_
-GigaByte H81 Motherboard
-I5 4TH Gen Processer
-8GB Ram (4+4) *Dual Channel*
-Gtx 660 2GB Vga
-128 Ssd
-500 Gb Hdd
-500w Psu
-19 inch Moniter
-Gaming Keyboard (Bajeal)
-Gaming Mouse (Fantech)
-Mouse pad
-Gaming Speaker (best Bass)
!මේ pc එක මන් පොඩි සල්ලි හදිස්සියක් නිසා විකුනන්නේ කිසිම අවුලක් නැ ඔයගොල්ලනට ඇවිල්ලා බලලා ගන්න පුලුවන්. මෙකේ ගොඩාක් Parts මන් අලුතෙන් තමා දැම්මේ මේ VGA එකේ එහෙම තව මාස 2ක් warranty තියේ
ඔයගොල්ලො PC එකක් ගන්නේ Editing & Gaming වලටනම් මේක කියන්න දෙයක් නැ සුපිරි මන් මෙකෙන් ලොකු Experience එකක් ගත්තා Editing අතින් ගත්තොත් මන් මෙකේ Photoshop 2024, Blender වගේ එවා කිසි ගේමක් නතුව ඇද ගත්තා Gaming අතිනුත් ඓ කියන්න දෙයක් නෑ Forza Horizen 5 ,rdr2 වගේ ආපු සුපිරි Games ටිකක් මන් මෙකේ Play කලා.
*You Buy This Pc You Can Get Free = ^Gaming Headset^